Science 

කුසල් මනෝවෛද්‍යවරයාගේ දෙශනයේ නිදාගත්ත කතාවේ ඇත්ත හෙලිවේ

Reading Time: 1 minute

ශ්‍රි ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු හතුරුසිංහ මහතාගේ අදහසක් අනුව ගෙනා ඔස්ට්‍රෙලියානු ජාතික පිලිප් ජොන්සේ මහතාගේ දෙශනය තුලදී කුසල් නිදාගත් බව බොහෝ පිරිස් ඊයේ අන්තර් ජාලයතුල ප්‍රකාශ කලාය.අපහැදිලි එක ඡායාරුපයක් පමණක් බල මෙලෙස ක්‍රිඩකයන්ට චොදනා කිරීම සම්පූර්ණයෙන්ම පිලිගත නොහැකි ක්‍රියවකි.එම ඡායාරුප අතර කුසල් පෙරේරා අවදියෙන් සිට කතාවට ඇහුන්කන් දෙන ආකාරය සහිත ඡායාරුපද ඇත පහල ඇත්තේ එම ඡායාරුපයි.

කුසල් නිදාගෙන ඇතැයි කියනා ඡායරුපය
එම ඡායාරුපවලම ඇති තවත් ඡායාරුපයක්

අපහැදිලි ඡායාරුපය ගැන කතාකරන පිරිස් කිසිම කෙනෙකු අනිත ඡායාරුපය ගැන කිසිම හෙයක් ප්‍රකාශ කරන්නේ නැත.මේවන විට ශ්‍රි ලංකා කණ්ඩායම එක දිගට තරග පරාජය නිසා ශ්‍රි ලංකා ජනයා තුල ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ඇත්තේ හොද අදහසක් නොවේ.මෙම තත්වය භාවිතයට ගන්නා මාධ්‍ය ආයතන තම විව්ස් වැඩිකර ගැනීමට මෙලෙස කුඩා සිදුවීම්ද උලුප්පමින් ක්‍රික්ඩයන් කෙරෙහි මහජනයාගේ වෛරයක් ඇතිවන ආකාරයෙන් නිව්ස් මවමින් සිටිති.ශ්‍රි ලංකා ක්‍රිකට්වලට ආදරය කරන පිරිස් මෙවැනි සිදුවීම් පිලිබඳ මීට වඩා විව්ෘත්ත මනසකින් සිතා තෙරුම්ගත යුතුය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...