Entertainment 

රුපියල් මිලියන 3.8 අතුරුපස කැ ශ්‍රී ලංකා ක්‍රිකට් තරුව

“Marry Me”යනු සූපවේදය පිලිබද වසර 25 කට වඩා අත්දැකීම් සහිත සූපවේදී විශේෂඥය විරාජ් ජයරත්න මහතා විසින් සුවිශේශි ශිල්පීය දක්ශතාවයකින් සදන ලද නිමාණශීලි අතුරුපස වර්ගයක් වේ.මෙහි වටිනාකම රුපියල් මිලියන 3.8 ක් වන බව පැවසේ.මෙම සුවිශෙශි අතුරුපස ඊයේ දිනයේශි ශ්‍රි ලංකාවේ සුපිරි ක්‍රිඩක කුමාර සංගක්කාර සහ ඔහුගුගේ බිරිද වෙත පිලිගැනිවීය.මෙම සුවිශේෂි අතුරුපස සදහා යොදාගෙන ඇත්තේ ලොකයේ ඇති ඉතාමත් දුර්ලභ වර්ගයේ අමුද්‍රව්‍ය බවයි පැවසෙන්නේ.The Grand Hotel හිදී පැවති මෙම උත්සවයට සංචාරක ඇමති ජෝන් අමරතුංහමහතද සහභාගිවිය.

 

ඡායාරුප -www.dailymirror.lk

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...