Entertainment 

මේ දිනවල අයිස්ලන්තයේ අහසේ මැවෙන සුන්දර උතුරු එළි

Reading Time: 1 minute

මේ දිනවල උතුරු අර්ධාගෝලයට ඉතාමත් සුන්දර උතුරු එළි දැකගැනිමට හැකියාව ලැබෙනවා.පසුගියදා අයිස්ලන්තයේ විශාලම නගරය වන Reykjavik නගරේ රාත්‍රී 10 සිට 11 දක්වා විදිවල විදුලි ආලෝකය නිවාදමා ජනතාවට උතුරු එළි නැරඹීමට අවස්ථාවල ලබාදී තිබෙනවා.මේවන විට උතුරු එළි නැරඹීමට විශාල සංචාරකයන් පිරිසක් අයිස්ලන්තයට පැමිණි සිටින බවයි පැවසෙන්නේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...