Entertainment 

පිලිකාවෙන් මැරෙන බව දැන දැනත් තමන් ආදරය කල පෙම්වතිය විවහා කරගත් පෙම්වතා

Reading Time: 1 minute

Heather Mosher කියනේ පියයුරු පිලිකාවක් වැළදී සිටි තරුණියක් කෙසෙ නමුත් දෙසැම්බර් 22 දින Heather Mosher ව ඔහුගේ පෙම්වතා වන David Mosher විසින් විවහා කරගන්නවා ඒ ඔව්න් ආදරය කරන සමයේ ඩෙවිඩ් විසින් දෙන ලද පොරොන්දුවක් ඉටු කරමිනුයි.මෙම විවහාය සිදුවන්නේ ශාන්ත ෆ්‍රැන්සිස් රෝහලේදී.විවහා වී පැය 18 තුල Heather Mosher මිය යනවා.

දෙසැම්බර් 22 දින Heather Mosher ව ඔහුගේ පෙම්වතා වන David Mosher විසින් විවහා කරගන්නවා

2015 වසරේ Heather සහ David හමුවී ඇත.2016 දෙසැම්බර් 23 Heather පියයුරු පිළිකාවක් ඇති බව වෛද්‍යවරුන් සොයාගෙන ඇත.David පවසන ලෙස ඔහු එදිනම පිලිකාවක් වැළදී ඇති තම පෙම්වතියට හා විවහා වීමට යෝජනාකර ඇත.මෙම විවහාය පිළිබඳ අදහස් දක්වන ලද ඩේවිඩ් මෙලෙස පවසා ඇත “ඇය දැනගෙන සිටියේ නැ මම ඇයට එම රාත්‍රියෙ විවාහා වීමට යොජනාකරන බවක්.මට ඔනිවුන්නේ නැ ඇයට මේ අමාරු ගමන තනියෙන් යවන්න…”

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...