Local Political 

බැදුම්කරය ගැන නව අවුරුද්දේ ජනපති කල විශේෂ කතාව

Reading Time: < 1 minute

පසුගිය කාලය පුරාවටම අපේ ර‍ටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව මෙමත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ටිව්ටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කල පරිදි ප්‍රශ්නගත බැඳුම්කර සිද්දිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් අද මාධ්‍යයට නිකුත් කලා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...