Local 

නව අවුරුද්දෙම නොමිලේ ඉන්ටනෙට් දෙනවා කරපු අමුබොරුව

Reading Time: 2 minutes

2018 වසර උදාවෙනවා සමග ශ්‍රි ලංකාවේ සුප්‍රසිද්ද ආයතනයක් ජනවාරි පලමුවෙනිදා පැය 24 ක කාලයක් තම පාර්බොගිකයන්ට නොමිලේ දත්ත ලබාදෙන බව පැවසීය කෙසේ වෙතන් නොමිලේ කියා කිව්වත් මේවන විට බොහෝ දෙනාට තම එදිනෙදා කටයුතුවත් කර ගැනීමට නොහැකි තතවයක් ඇතිව තිබේ ඔවුන් Free සහ Unlimited කියා කිව්වත්, මොව්න් අන්තර්ජාල වේගය ඉතමත් අඩු මට්ටමකට පත්කර ඇත 20kBp/s වලට වලට වඩා අඩු වේගයක් ඇති නිසා කිසිම දෙයක් ඩවුන්ලොඩ් කිරිමටවත් හැකියාවත් ලැබි නැත.තවත් පිරිස් හට ඉන්ටනෙට් වෙහට 2Mbp/s වැනි වේගයක් පෙන්නුම් කරත් සත්‍යවශයෙන් එවැනි වෙගයක් නොතිබුණි.

මේසේ වේගය අඩුකිරීමට ඊයේ මාධ්‍යම රාත්‍රි 12 සිට සිදුවිය බොරු පොරොන්දු දෙමින් මිනිසුන් හූරන් කන මැවැනි සාමාගම් වලින් කරනා මෙවැනි නින්ද්ත ක්‍රියා පිලිබද සමාජ ජාලවල සැම දෙනාම කතාකරන්නෙ මහත් කණ්ගාටුවෙනි.එමම ආයතන අද සිදුකරන ලද නින්දිත ක්‍රියාව පිලිබද ජනතාව සමාජ ජාලාවල තබන ලද සටහන් කිහිපයක් පහත දැක්වේ.

 

 

 

 

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...