Entertainment 

රුසියාව තේ තහනම අයින් කරා කියන්නේ බොරුවක්ද?

Reading Time: 1 minute

ශ්‍රී ලංකාවේ තේ රුසියාවේ තහනම් කිරීම පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. කෙසේ වෙතත් එම තහනම ක්‍රියාත්මක වූ සැනින්ම ශ්‍රි ලංකා රජයේ නිළධාරීන් විසින් රුසියානු බළධාරීන් හමුවී සාකච්ඡා කළ අතර , එම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස එම තහනම නැවත ඉවත් කර ගැනීමට කටයුතු කරන බවට රුසියානු රජය නිවේදනය කළේය.

මේ අතර රුසියාවේ ඇතැම් සුපිරි වෙළදසැල් වල ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තේ තවමත් විකීණීම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වෙනවා. රුසියාවේ මොස්කව් නුවර , සුප්‍රසිද්ධ රතු චතුරස්‍රය ආශ්‍රිත සුපිරි වෙළදසැල් තුල ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන අසළ රුසියානු බසින් දැන්වීමක් අලවා සදහන් කර තිබෙන්නේ ” “මෙම නිෂ්පාදන අළෙවි කිරීම තාවකාලිකව නවතා ඇත.“ ” යනුවෙනි.

nethnews.com

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...