Entertainment 

කැනඩාවේ නයගරා ඇල්ලම සීතලෙන් ගල්වෙයි!

Reading Time: 1 minute

පවතින ශීත කාලගුණය නිසා කැනඩාවේ නයගරා දිය ඇල්ල සම්පුර්ණයෙන් වාගේ ගල්වී තිබෙනවා.එම ප්‍රදේශයේ උශ්ණතවය සෙන්ට්‍රිග්‍රේට් -67 දක්වා පහල වැටී ඇතිබවයි සදහන් වන්නේ.නමුත් නයගරා ඇල්ල මේ වන විට දිස්වන්නේ ඉතාමත් සුන්දර ලෙසයි.ඇමරිකන් දේශසීමවට ආසන්නයේ ඇති නයගරා ඇල්ල නැරඹිමට වසරකට මිලියන 14 පමණ ජනයා පැමිණෙනවා.

 

 

Niagara Falls under snowfall #canada #niagarafalls #wintercanada #iphone6plus

A post shared by Fabio Freire (@canadasview) on

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...