Technology 

iPhone වල වේගය අඩු කරන්නේ apple සමාගමද?

Reading Time: 1 minute

ඇපල් යූසස්ල සුපිරි කිව්ව iPhone වල performance සහ එහි බැටරියේ අයු කාලය නව IOS 11 අප්ඩේට් එකෙන් පසු අඩුවී ඇති බව පැවසෙනවා.මෙම තත්වයට ප්‍රධානම වශයෙන් මුහණ දී ඇත්තේ පැරණි iPhone දුරකථන වන iPhone 5SE,iPhone 6,iPhone 6S,iPhone7 ,iPhone7S යන දුරකථනයි.එමෙන්ම google වල සෙවුම් දත්ත වලින් පෙනියන්නෙ නව iphone එකක් නිකුත්වූ වහම පැරණි iPhone මන්දගාමී වන බවයි.නව iPhone එකක් නිකුත් වූ පසු ජනයා Iphone slow වීමට හිතුව Google වල සොයා ඇත.

ගුගල් දත්ත අනුව අයිෆොන් ස්ලොවීම් වර්තා වීම හා නව අයිෆොන් හදුන්වා දීම

 

දුරකථනය shutdown වීම සහ බැටරිය බැස යාම සිදූවී ඇත.මේ පිලිබද බොහෝ දෙනා සිතන්නේ Apple සමාගම තම පැරණි දුරකථන ඉවත්කිරීමට හිතාමතාම පැරණි දුරකථනවල වේගය අඩාල කරන බවයි.ඇතිවී ඇති තත්වය ගැන තම ශෝකය සහ සමාව ඉල්ලන Apple සමාගම සමාව ඉල්ලා ඇත.ඔව්න් පවසනේ ඔවුන් කිසිම දුරකථනයක වේගය අඩාල කිරීමට හෝ performance අඩු කිරීමට කිසිම දෙයක් සිදු නොකල බවයි.නමුත් පැරණි iPhone දුරකථනව වේගය අඩල වීම ඔව්න් පිලිගනී.

https://www.apple.com/iphone-battery-and-performance/

මේ සදහා ඇපල් සමාගම පවසන්නේ පැරණි දුරකථන වන බැටරියේ රසායනික අයුකාලය අඩුවීම නිසා මෙලෙස සිදුවනන බවයි.ඔව්න් පවසනේ පැරණි බැටරිය වෙනුවට නව බැටරියක් යොදාගන්නා ලෙසයි.කලින් $50 සහ $79 අතර තිබූ බැටරිය $29 දක්වා අඩුකර ඇත.මම අඩුකරන ලද මිලට බැටරි 2018 ජනවාරි වල සිට මිලදීගැනීමට හැකිබව ඔව්න් පවසයි.

කෙසේ නමුත් සමහර පිරිස් පවසන්නේ iPhone දුරකථනයේ බැටරිය අලුතින් දැමූවිට පෙර පරිදි දුරකථනය වේගවත් වූබවයි.අඩු ධාරිතාවක් ඇති බැටරි ඇතිවිට iphone වල CPU clock speeds එක අඩුවී ඇත් අතර නව බැටරිය දැමූ විට නැවත CPU clock speeds එක සාමාන්‍යැතටවය පත්වී ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...