Local Political 

A3 ගත්තත් කොළඹ නිසා වෛද්‍ය විද්‍යාලයට යන්න බැ

Reading Time: 1 minute

කොළඹ දිස්ත්‍රිකයෙන් A3 ගෙන වෛද්‍ය විද්‍යාලයට තේරිමට නොහැකි සිසුවෙකු ගැන සමාජ මාධ්‍යවලින් වාර්ථවේ මෙම සිසුවාගේ Z අගය 1.9021 වන අතර කොළඹ දිස්ත්‍රිකයෙන් 269 වේ.නමුත් කොළබ දිස්ත්‍රිකයෙන් ගන්නේ සිසුන් 210 පමණි.දිස්ත්‍රික් කොටා ක්‍රමය අනුව රත්නපුර,හම්බන්තොට වැන් දුශ්කර පලාත්වලින් BBC ගත්ත වෛද්‍යවිධ්‍යලයට තේරි පත්වීවීමට හැකියාව ඇති අතර කොළැබ ළමයි කොපමණ දක්ශ වුවත් ඔව්න්ට කොළබ නිසා වෛද්‍යවරයෙක් වීමට අවකාශය ලැබෙන්නෙ නැත.

එක විටකදී අන්තරෙ සහ රජයේ වෛද්‍ය නිළධාරින් සයිටම් එකට උසස් පෙල හරියට නොමැති සිසුන් ඇතුලත් කරගන්නවා කියා කැගසන එය වෙනුවෙන් උද්ගෝශන කරනා අතර මෙවැනි දක්ශ සිසුන්ට වෛද්‍ය වරයෙක් වීමට ඇති හැකියාව අවහිරවීම ගැන වචනයක්වත් කතා නොකරයි.

ශ්‍රී ලංකාවෙ උසස් අධ්‍යාපණය සඳහා සිසුන් තොරාගන්නේ මහා ගොබ්බ ක්‍රමයකටය.එම ගොබ්බ ක්‍රමයට පැය 24 ම උද්ගෝශණ කරනා අන්තරේ,GMOA වැනි සංවිධාන ඉතාමත් කැමති හෙතුව වන්නේ දේශපාලනයයි.ශිෂ්‍ය සවිධන ,වෛද්‍යවරුන්ගේ සංවිධාන සියල්ලකම පිටිපස්සේ ඇතේ සමාජවාදි දේශපාලන පක්ශයි.මෙම සියලු සංවිධාන වල නායකන් වී ඇත්තේ ගමේ සිට පැමිනි ඉතාමත් අඩු ලකුණුවලින් විශ්ව විද්‍යාලයට තේරුණ පුද්ගලයන්වේ.දැනට පවතින දුශ්කරයැයි සලකන පලාත් ක්‍රමයෙන් කිසිම ගේමක් නොමැතිව ඔව්න්ගේ සංවිධාන ශක්තිමත් කිරීමට හැකි සාමාජිකයන් ලැබේ.උදාහරණ ලෙස රජේයේ වෛද්‍යවරුන්ගේ ජිල්බරරියේ සිටිනා ප්‍රධාන සාමජිකයෙක් දුශ්කර පදනම අනුව CCB වලින් වෛද්‍යවරයෙක් වී ඇත.

බෙන්ස් කාර් එකෙන් කොළබ රොයල් එකට ගොස් A3 දැම්මත්,ප‍යින් කිලෝමිටර් 10,15 ගොස් A3 දැම්මත් දැණුම යනු දැනුමටය.බෙන්ස් එකෙ ගියා කියා හෝ පයින් ගැටුවා කියා හෝ දැණුම බුද්ධියට වෙනසක් සිදුවන්නේ නැත.අනික කොළබ ළමයි උසස් පෙල පේප‍ර් වලට උත්තර ලියනා විට ඉබේම උත්තර ලියවන්නේ නැත.දුප්පත්කම,පොසත්කම, දැනුමට බලනොපාන බව කුහක අන්තරේ ගංකබරයන් සහ නිදහස් අධ්‍යාපණ රැකගන්න කියා කැගසනා පුදගලයන් දැනගතයුතුය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...