Entertainment 

ගේම් ඔෆ් ට්‍රෝන් හි උතුරේ රජු ශ්‍රී ලංකාවේ !!!!!

Reading Time: 1 minute

ලෝක ප්‍රසිද්ධ Game of Thrones කතාමාලවේ ප්‍රාධාන චරිතය වන Jon Snow ට රගපාන Kit Harington මහත ශ්‍රි ලංකාවට පැමිණ ඇතිබව ශ්‍රි ලංකාවේ සමජමාධ්‍යවල පැවසෙනවා. Kit Harington සහ ගේම් ට්‍රෝන් කතාමලාවෙම රඟපැ නිලියක් වන Rose Leslie සමග ඔහු විවහා ගිවිසගෙන ඇත.එමෙන්ම Kit Harington 31 වන උපන්දිනේ යෙදී තුබුනෙද දෙසැම්බර් 26 වන දිනයි.බොහෝ දෙනා පවසන්නේ Kit Harington සහ Rose Leslie තම උපන්දිනේ සැමරීමට ශ්‍රී ලංකාවට පැමිණි බවයි

Kit Harington ශ්‍රි ලංකාවට පැමිණිම් මොහොතේ ඔහු සමග ගත් ඡායරුප කිහිපයක් facebook සමජ ජාලයේ පලකර ඇත පහල ඇත්තේ එම ඡායාරුපයි

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...