Sport 

පුහුණුවීම් අතරතුර සිංදු අහන ෆෙස්බුක් යන ක්‍රිඩකයන්ට කරන දේ හතුරුසිංහ හෙලිකරයි

Reading Time: 1 minute

ශ්‍රි ලංකා නව පුහුණුකරු හතුරුසිංහ මතන පවසනවනේ පුහුණුවීම් අතරතුර ගීත අසන Facebook බාවිතකරනා ක්‍රීඩකයන් හට ගෙදර යාමට සිදුවන බවයි.ඔහු මේ බව පැවසුවේ පුහුණුවීම් අතරතුර මධ්‍යට අදහස් දැක්වූ අවස්තාවෙයි.ඔහුපවසන්නේ ක්‍රිඩකයන් කලයුතු හොදම දේ ඉතාමත් හොදින් සුදානම් වීම බවයි.

එමෙන්ම එම මහතා ශ්‍රී ලංකා පිල සමග යොදාගන්නා ඔහුගේ මනෝචිකිස්තක වරයා ගැනද කරුණු හෙලිකලේය. වෛද්‍ය Phil Johnsy යනු ඔස්ට්‍ර්‍ර්ලියානු ජාතික වෛද්‍යවරයෙකි.මෙම වෛද්‍යවරය ඔස්ට්‍ර්‍ර්ලියානු ක්‍රීඩකය මයික් හසීගේ පෞද්ගලික මනෝචිකිස්තක වරයද වන බව පැවසෙනවා.එමෙන්ම එම වෛද්‍යවරයා ඔහුට ක්‍රිඩකයන් හදුනා ගැනීමට ඉතාමත් ප්‍රයෝජන වූබවයි පවසන්නේ එමෙන්ම එම වෛද්‍යවරයා ඔස්ට්‍රීලියාවේ ඔලිම්පික් කණ්ඩායම සහ බේස්බෝල් කණ්ඩයමටද සෙවය සලසන දක්ශ මනෝචික්ත්සක වරයෙක් වන බවයි පැවසෙන්නේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...