Entertainment 

තවත් සුපිරිම ෆ්‍රෙරාරි රථයක් ඊයේ ශ්‍රී ලංකාවට ගෙනත් (ඡායාරූප සහිතයි)

Reading Time: 1 minute

පෙරේදා දිනයේ ලංකාවට ගෙනල්ලා තිබුණා ෆෙරාරි 488 Spyder කියන ස්පෝට්ස් වර්ගයේ සුපිරි මෝටර් රථය.මේ කාර් එක ලංකාවේ මුදලින් නම් රුපිවල් කෝටි 10ටත් අධික මිලක් වෙනවා කියලයි කියන්නේ.ඔන්න ඒ වර්ගයේම තවත් මොටර් රථයක් ඊයේත් (26) ලංකාවට ගෙනත්.ප්‍රයිම් මොටර්ස් සමාගමෙන් මේක ගෙන්නුවා කියලයි තමයි අපිට ආරංචි වෙන්නේ.

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...