Entertainment Sport 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේකශකයන්ට පවා ආරධාඅන් ලැබුණු කොලිගේ ඉන්දියාවේ වෙඩින් එක(ඡායරුප සහිතයි)

Reading Time: 2 minutes

සුපිරි ෛන්දිය ක්‍රීඩකට විරාට් කෝලි සහ අනුශකා ශර්මා දෙසැම්බර් 11 වන දින ඉතාලියේදි විවහා විය.ඔවුන්ගේ මංගල්‍යයේ දෙවැණි දිනය ඊයේ ඉන්දියාවේ මුම්බායි St Regis හීදි පැවැත්විය..මෙම උත්සවයට අරාධන ලැබ ඇත්තේ සුපිරි බොලිවුඩ් තරු.ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම,ක්‍රිකට් පුහුණුකරුවන්,විස්තර විචාරකයන්,කොලිගේ ක්‍රිකට් මිතුරන් සහභාගි ව්න අබව පැවසේ.ඉන්දියාවෙන් ලැබන ආරංචි වලට අනුව අමිතා බච්චන් සහ අයිශ්චර්‍යා ඇතුලු ඔවුන්ගේ පවුල,සචින් තෙන්දුල්කා වැනි පුදගලයන් මෙම උත්සවයට සහභාගීවී ඇත.

 

This slideshow requires JavaScript.

මෙහි තවත් විශේෂත්වයක් වනේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ශකයෙක් වන ගයාන් සෙනානයකහටද කොලිගේ සහ අනුශ්කාගේ විවවහායට අරාධන ලැබසිටීමයි

එමෙන්ම ඔව්න්ගේ මෙම උත්සවයට ආරාධානා අමුත්තන්ට ලබාදුන් අරාධනාපත්ද විශේශත්වයක් දරන බව පැවසේ මෙම අරාධන පත් සදා ඇත්තේ තණ වර්ගයකින් බව කියවේ එමන්ම වියලන ලද මල් වර්ග සහ රිදි හා රත්තරන් මුසුකර මනරම් ලෙස මෙම අරාධානපත් නිර්මාණය කර ඇතිබව පැවසේ.

This slideshow requires JavaScript.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...