Entertainment 

නත්තල් උත්සවය සමරන්න පන්සලේ පොඩිහාමුදුරුවෝ හදපු ගව ලෙන

Reading Time: 1 minute

ලොව පුරා කතෝලික ජනතාව ඊයේ දිනයේදි නත්තල් උත්සවය සමරණු ලැබුවා.නත්තල් උත්සවය සැමරීමට ලොවපුරා සිටිඅ කතෝලික නොවන ජනයාද දක්වන්නේ මහත් උනන්දුවක්…ආගමික සහජීවනය ලොවට පෙන්වමින් කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දළුව ශ්‍රී සුමනාරාමයේද පසුගිය වසරවල මෙන්ම මෙවරත් ගවලෙනක් ඉදිකර තිබෙනවා.

විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් සහ දළුව ප්‍රදේශයේ කතෝලික හා බෞද්ධ දරුවන් එක්ව මෙම ගව ලෙන ඉදිකර තිබුනා.කල්පිටිය අර්ධද්වීපයේ ඇති එකම චෛත්‍යයද පිහිටා ඇති දළුව ශ්‍රී සුමනාරාමයේ ස්වාමීන් වහන්සේ නමක් පවසා තිබුනේ ආගමික සහජීවනය ලොවට පෙන්වීම සඳහා මෙය සිදුකල බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...