Uncategorized 

දෝණි මැච් එක දිනලා අපේ කොල්ලනට දුන්නේ උපදෙස්ද?

Reading Time: 1 minute

ලංකාවට අම්බානක නෙලපු ඉන්දියානුවෝ ඊයේ නත්තල් සැමරුවේ විස්සයි 20 තරඟාවලියේ අපිව 3-0 ලෙස පරාජයට පත් කරලා.තරඟයෙන් පස්සේ පැවැත්වුණු ත්‍යාග බේදාදීමේදී ඉන්දියානු ක්‍රීඩකයෝ නත්තල් තොප්පිත් දාගෙන සතුට සමරනවා දැකගන්න ලැබුනා.ඔය අතරේ ඉන්දියානු කණ්ඩායමේ මහේන්ද්‍රසිං දෝනි අපේ තරංගටයි අකිලටයි මොනවදෝ මන්දා පැහැදිලි කරන ඡායාරූපයක් සමාජ ජාල වල කතා බහට ලක්වෙලා.දිගින් දිගටම පරාජය වෙලා ඉන්න අපේ අයට දෝනි හරියට ක්‍රිකට් ගහන හැටි කියලා දෙන්න ඇති කියලයි ගොඩක් දෙනා විහිලුවට වගේ අදහස් පළකරලා තිබුණේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...