Entertainment 

බොලිවුඩ් පුරවරයම කැළබූ ශරුක්ගේ පුංචි පුතු සහ අශ්චරියාගේ දුවගේ නැටුම

Reading Time: 1 minute

AbRam Khan සහ Aaradhya Bachchan යනු ඉන්දියාව තුල සිටින ජනප්‍රියම කුඩා දරුවන් දෙදෙනයි…එයට හේතුව වී ඇත්තේ ඔවුන් ගේ දෙමාපියන් සුපිරි බොලිවුඩ් නලු නිලියන් වීමයි.AbRam Khan යනු ශාරුක් කාන් සහ ගෞරි කන්ගේ පුංචි පුතු ඒවගෙම Aaradhya කියනේ අයිශ්චරියා සහ අභිශේක් බච්චන්ගේ පුංචි දුව..ඔව්න් දෙදෙනාම ඉගෙනුම ලබන්නේ… Dhirubhai Ambani International School’s හී.මෙම පාසලේ වාර්ශික විවිධත් ප්‍රසංගය පැවතුනා.

මෙම අවස්තාවට සුප්‍රසිධ්ඩ බොලිව්ඩ් තරුත් සහභාගි වුනා ඒවගේම AbRam Khan සහ Aaradhya Bachchan මෙහෙදී ඉදිරිපත් කරපු නර්ථන කාගෙත් හිත් ගත්ත බවයි සඳාන් වන්නේ…පහල ඇත්තේ ඒ විඩියෝවයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...