Entertainment 

Trending 01 ගත්ත අභිෂේකාගේ නිස්සාර ගීතයෙ ඔබ නොදත් සියල්ල

Reading Time: 1 minute

මියුසික් වීඩියෝ කියන එක දැන් ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වේලා සල්ලි තියන ඕනෑම කෙනෙක් මියුක් විඩීයෝ එකක් කරලා ගායකයෙක් වෙන්න උත්සහ දරනවා, සමහර සිංන්දු වල කිසිම හරයක් කිසිම රසයක් නෑ, නමුත් ඒවා You tube Trending 01 ඒකට හේතුව තමයි ඒවා ජනප්‍රිය කරන්න නිරුවත යොදා ගැනීම, ලංකාවේ you tube trending ලිස්ට් එකේ තියන දේවල් දැක්කාම ලංකාවේ ප්‍රේක්ෂකයන් ගැන කළ කිරීමක් ඇති වෙනවා, නිරුවත යොදාගෙන Trending 01 ගෙන්න උත්සහ දරන සමයක අභිෂේකා විමලවීරගේ නිස්සාර ගීතය Trending 01 වෙලා තියෙනවා..

නිස්සාර ගීතය සඳහා කිසිදු නිරුවත් දර්ශනයක් යොදාගෙන නොමැති අතර ගීතය ආදරය තේමා කරගෙන ආදරයේ සැබෑ අරුත ගැන අපට පැහැදිලි කරනවා ,අභිෂේකාගේ නිස්සාර ගීතයේ පද මලාව ඉතාම හරවත් වූ පදමාලවක් එය ඇය විසින්ම රචනය කිරීම තවත් විශේෂත්වයක්, නිස්සාර ගීතයේ වීඩීයෝ දර්ශනය නිර්මාණය කිරීම චමිල් පතිරණ විසින් සිදු කර තිබෙන අතර, දවසින් trending numner 01 වුන අභිෂේකාගේ නිස්සාර ගීතය හැඳුන හැටියි මේ……
-citizen.lk-

 

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...