Local 

පුද්ගලික බස් රථයක් ඇළැට පෙරලෙයි

Reading Time: 1 minute

රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ දී පුද්ගලික බස් රථයක් පතුල්පාන ප්‍රදේශයේ දොඩම්ගහ ඇලට පෙරලි අනතුරට ලක්වීමෙන් 2 මියගොස් 43 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.මිය ගිය අය අතර කාන්තවක සහ පිරිමි පුද්ගලයෙකු ද සිටිනවා.පොලිසිය සඳහන් කළේ ඉන් 40 දෙනෙකු රත්නපුර රෝහලටත්, තුන් දෙනෙකු කහවත්ත රෝහලටත් ඇතුලත් කළ බවයි. අද අලුයම 2.10 ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඌරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක්.අනතුර සිදුවන විට බස් රථයේ මගින් 60 දෙනෙකු පමණ සිටි ඇති බවයි පොලීසිය කියා සිටියේ

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...