Uncategorized 

ශ්‍රීලංකාවේ දුම් පරීක්ශාව සහ වායූ දූශණය ගැන සුපිරි ධාවක දිලන්ත මාලගමුව කිව් කතාව

Reading Time: 1 minute

වාහන අදායම් බලපත්රය වාර්ෂිකව අලූත් කිරීම සඳහා සහතිකය ලබාගැනීමේදී මෝටර් රථ වාහන සඳහා නිකුත් කරන දුම් පරීක්ෂණය ප්රමිතියකින් තොර බව ශ්‍රී ලංකාවේ සුපිරි ධාවක වන දිලන්ත මාලගමුව මහතා පැවසීය.

“දුම් පරීක්ශාව කරනවා කිව්වට මම ඒකට විරුද්ධයි කිසිම හොදකට නෙවේ සිදුවන්නේ..අපේ පාරක කොච්චර වාහන වල දුම් යනවා කියලා අපිටම පේනවා .පොලීසියත් එකතුවෙලා දුම් පරීක්ශාව ජංගම ලෙස සිදුකරන්න ඔනි…නැතන්ම් රුපියල් 1000 ගෙව්වට දුම් පරීක්ශාව හරියට සිද්ධ වෙන්නේ නැ…”


එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇති මාර්ග තද බදය නිසා වාහන වලින් සිදුවන වායු දූශණය වැඩිවී ඇති බව පැවසීය.තවදුරත් අදහස් දැක්වූ දිලන්ත මලගමුව පැවසූයේ රජය ඉලෙක්ට්‍රික් වාහන හදුන්වා දීම සිදුකල යුතු බවයි…ඉලික්ට්‍රික් බස් සහ ත්‍රීරෝධ රථ හදුන්වාදීම සිදුකීම රජය පාඩු ලැබුවත් සිදුකල යුතු බව පැවසීය.එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ලංකවේ විනයකින් තොර රියදුරන් නිසා නිතරම බයෙන් සිටින බව පැවසීය .මාර්ග නීත් සදහා දඩමුදල් වැඩිකල යුතුබවද ඒ මහතා පැවසීය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...