Sport 

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පලමු T20 තරඟාවලිය

Reading Time: 1 minute

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පලමු T20 තරගය තව ස්වල්ප මොහොතකින් ඇරඹීමට නියමිත අතර මෙම තරගය ඉන්දියාවේ Barabati ක්‍රීඩංගනයෙ පැවැත්වීමට නියමිතය.මෙම තරඟයට කුසල් පෙරේරා සහභාගිවන අතර තරගයට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිඩකයන් මෙසේය
Sri Lanka (Playing XI): Upul Tharanga, Niroshan Dickwella(w), Kusal Perera, Angelo Mathews, Asela Gunaratne, Thisara Perera(c), Dasun Shanaka, Dushmantha Chameera, Akila Dananjaya, Vishwa Fernando, Nuwan Pradeep

ඉන්ඩීය ක්‍රිඩකයන් මෙසේය
India (Playing XI): Rohit Sharma(c), Lokesh Rahul, Shreyas Iyer, Dinesh Karthik, MS Dhoni(w), Manish Pandey, Hardik Pandya, Jaydev Unadkat, Kuldeep Yadav, Jasprit Bumrah, Yuzvendra Chahal

ශ්‍රී ල්ංකාව කාසියෙ වාසිය හිමිකරගත් අතර ඉන්දියවට මුලින් පන්දුවට පහරදීමට අරාධනාකලහ.එමන්ම ඉන්දියාවේ සුප්‍රසිද්ධා sand-artist Sudarsan Pattnaik විසින් කණ්ඩායම් දෙකටම සුභපතා වැලිවලින් නිරමාණයක් කර ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...