Entertainment Sport 

රොනාල්ඩෝගේ පෙම්වතිය ඔවුන්ගේ සම්පූර්ණම පවුලේ විස්තර හෙලිකරයි

Reading Time: 1 minute

පාපන්දූ ලෝකයෙ රජු ලෙස සලකන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ පෙම්වතිය වන Georgina Rodriguez සති 4ක් වයස ඔවුන්ගෙ අලුත උපන් දියණිය වන Alana Martina ,මාස 5 වයස ඇති නිවුන් දරුවන් වන Eva Maria සහ Mateo සහ අවුරුදු 7 වන Cristiano Jr ගේ ඡායාරුප Instagram ගිණුමේ පළකර තිබෙනවා.

A post shared by Cristiano Ronaldo (@cristiano) on

ඔවුන්ගේ පවුලට අලුතින්ම එකතුවූ සාමාජිකයා වන Alana Martina ඉපදුනෙ පසුගිය 12 වන දිනයි.HOLA සඟරාවට පවසා ඇති ලෙස ඔවුන්ගේ අලුත උපන් දියණිය නම් තැබීමේදි “Alana” කොටස රොනාල්ඩෝ විසින් තබා ඇති අතර “Martina” කොටස Georgina විසින් තබා ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...