Sport 

මැච් පැරදුනත් ICCයේ නවත ශ්‍ර්‍රිණිගත කිරීම් වලින් ලංකා උඩට ආ හැටි

Reading Time: 1 minute

ජගත් එක්දින ක්‍රිකට් තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානයට ඇන්ජලෝ මැතිව්ස් පත්ව තිබේ.ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය නිමාවීමත් සමග මෙම නවතම ශ්‍රේණිගත කිරීම් ඉදිරිපත් කොට ඇත. මේ අනුව මැතිව්ස් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබේ.මෙම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගෙන ඇත්තේ පාකිස්තානයේ මොහොමඩ් හෆීස් ය. සකීබ් අල් හසන් දෙවන ස්ථානයේත් මොහොමඩ් නබී සිව්වන ස්ථානයේත් පසුවේ.

එලෙසම උපුල් තරංග සහ නිරෝශන් දික්වැල්ලත් තම ස්ථානවලින් ඉදිරියට පැමිණ තිබෙනවා උපුල් තරංග ස්ථාන 16 ඉදිරියට පැමිණ 36 වන ස්ථානයටද දික්වැල්ල ස්ථාන 7 ඉදිරියට පැමිණ 37 ද,පන්දූ යැවිමෙන් සුරංගලක්මාල් ස්ථාන 14 ඉදිරියට පැමිණ 22 වෙනි ස්ථානයටද පැමිණ ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...