Entertainment 

හැරිපෝටර් කතාවේ ඔබ නොදත් පුදුම හිතේන කතාව

Reading Time: 1 minute

ලොකු කුඩා හැමෝම ගොඩක් ආසවෙන් ලොකය පුරාම නරඹපු කතාවක් තමා හැරී පොටර් කියනේ එම චිත්‍රමට මාලාවෙ ඔබ මෙතෙක් නොදන් කරුණු ගැන තමා මේ ලිපිය.

හැරීපොටර් කතාවේ බස්සන්

හැරිපොටර් චිත්‍රපටයේ බස්සන් බොහෝ පිරිසක් විවිධ දර්ශන වල සිටිනවා.බොහො දෙනා සිතනේ බස්සන් ලිවුම් ගෙන එන එක පරිඝණක මගින් කරන ලද සජීවීකරණයක් කියලා.නමුත් එය එසේ නොවේ.හැරිපොටර් පළමූ කතාවේ සිට එන බස්සන් සියල්ල ඇත්තම සතුන් ඔවුන්ට ලිව්ම් ගෙනියන ආකාර පුරුදු පුහුණු කරන ලද බස්සන්.

රොන්ගේ සහ හර්මයිනිගේ පළමු වැළඳගැනීම

හර්මයිනි රහස් කුටියේ සිටිනා බැසිලික්ගේ ප්‍රහාරයට ලක්ව ගල්වී සිට නැවත හොඳ වී පැමිණි පසු මුලින කිසිම වෙනසක් නැතිව හැරීව වැළඳගත්තත් රොන්ව වැළඳග්න්නේ නැ…මේ සිදුවීම ගැන හැරීපොට කතාවේ ක්‍රිස් කොලොම්බස් කිව්වේ එම කාලයේදි හර්මයිනිට පණපොවන එමා වොට්සන් පිරිමි ළමුන් බදාගැනීමට කිසිම කැමැත්තක් නොදැක්වූ බවයි…ඇය එම දර්ශනයට මුලදී සිට විරුද්ධවිය. නමුත් ක්‍රිස් කොළොම්බස් කුඩා එමා සමග සාකච්චා කර අඩුගානේ හැරි හෝ රොන්ව ගෙන් එක් කෙනෙකු වැලඳ ගැනීමට කැමති කරගත්තේය.එහිදී හර්මයින් වැළඳ ගැනීමට කැමති වූයේ හැරීව පමණයි.

රඟපන්න පූසන් 40 මිලදි ගැනීම

හැරීපොටර් කතාවේ 5 වන චිත්‍රපටයේ අම්බ්‍රිජන් ගේ නිලකාමර්‍යේ ඇති පුසන්ගේ පිංතුර ගැනීමට හැරීපොටර් චිත්‍රපටයේ නිශ්පාදකයන් පූසන් 40 පමණ මිලදිගෙන තිබෙන බවයි සදහන් වන්නේ

එමා වොට්සන් සහ හර්මයින්ගේ සමානකම්

හැරීපොටර් කතාවේ හැටියට හර්මයින් කුඩා කාලයේදි ඉතාමත් බුද්ධිමත් පණ්ඩිත ගැහැණු ළමයෙක්.කොපමණ වැඩ තිබුණත් ඇය අධ්‍යපණය කටයුතු පාඩුකරගන්නේ නැහැ .එමෙන්ම හැරීපොටර් කතාවේ පලමු චිත්‍රපටයේ ඇයව රොන් හදුන්වන්නේ පන්ඩිත කෙල්ලෙකු හැටියටයි.එමා වොට්සන්ද කුඩා කාලයේ හර්මයිනිට සමාන ගතිගුණ පෙන්වූ තැනැත්තියක් ඇය වරක් මාධ්‍යට පැවසුවේ ඇගේ පාසලේ මිතුරන් කුඩා කාලයේ ඇයට “පණ්ඩිත කෙල්ල ලෙස “කිව් බවයි.එමෙන්ම ඇය හැරීපොටර් චිත්‍රපටයේ රඟපැවත් අධ්‍යාපණ කඩයුතු කිසිවිටක අඩපණකරගත්තේ නැත.ඇය චිත්‍රපටය රූපගතකරන විට ලැබෙන විවේකීදී පවා තම අධ්‍යන කටයුතුවල නිරතවූ බවයි පැවසෙන්නේ.එමෙන්ම ඇය මේවන විට ඉංග්‍රීස් සාහිත්‍ය පිලිබඳ  උපධිය අවසන් කර ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...