Sport 

පන්දු 27 යි ලකුණු 65 යි භානුක ගැහුව සුපිරි ඉණිම (විඩීයෝ සහිතයි)

Reading Time: 1 minute

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයන් පිට පරාජය ලැබුවත් T10 තරගා වලියේදී පැවතුන Bengal Tigers සහ Team Sri Lanka අතර තරගයේදී ශ්‍රී ලංකා ක්‍ර්‍රිඩක භානුක රාජපක්ශ සුවිශේශී දක්ශතා දැක්වුවා.ඔහු පන්දු 27 කට මුහුණ දී ලකුණු 65 ක් ලබාගත්තා.4 පහරවල් 9 සහ හයේ පහරවල් 3 ක් සමගින් ඔහු මෙම ලකුණ් සංක්‍යාව ලබාගත්තා.

ලකුණු 2,3 ගසා අවුට් වන ක්‍රීඩකයන් සිටිනා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මෙවැනි දක්ශ ක්‍රීඩකයන් ඇතුලත් කරනොගන්නේ ඇයි දැයි සැමටම ප්‍රශ්ණයකි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...