Sport 

උපුල්ගෙන් වේගවත් අර්ධශතකයක් මැච් එක අතරේ නොසිතු විරූදෙයක්

Reading Time: 1 minute

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තෙවන තරගය අද ඉන්දියාවෙදී පැවැත්වෙනවා මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව විකට් 3 දැවී ලකුණු 160 ලබාගෙන සිටිනවා උපුල් තරංග ලකුණු 95 ලබා සිටියදී අවසනාවන්ත ලෙස දැවීගියේය .ධනුශක ගුණතිලක ලකුණු 13 ක් ලබාසිට්ටියේදි රොහිත් ශර්මාට උඩ පන්දුවක් ලබාදි දැවිගියේය.සදීර සමරවික්‍රමද ලකුණු 42 කට දැවිගියේය.උපුල් තරංග ලකුණු 95 සදහා පන්දු 85 පමණ වැය කලාය හතරේ පහරවල් 12 සහ 6 පහරවල් 3 කින් උපුල්ගේ ලකුණු 95 වර්ණවත් විය.

Sri Lanka’s Upul Tharanga plays a shot against Australia during their fifth one day international cricket match in Pallekele, Sri Lanka, Sunday, Sept. 4, 2016. (AP Photo/Eranga Jayawardena)

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...