Sport 

වර්ථා පවා තැබූ දනුශ්ක දික්වැල්ල සම්බන්ධය තෙරීම් කමිටුව විනාශකරයිද?

ශ‍්‍රී ලංකා තේරීම් කමිටුව ‘දික‍්‍රිකට තේරීම් ගැන මේ දිනවල බොහෝ කතාවෙති.ඉන් වැඩිපුර කතාබහට යෙදෙන මාතෘකාව වන්නේ ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාව පිළිබදවයි.2017 වසර මැද වන විට ශ‍්‍රී ලංකා කන්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වුයේ නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලකයි.මෙරට ක‍්‍රීඩාලෝලීන් පවා ඉතාම ප‍්‍රියතාවක් දක්වන මෙම ආරම්භක සම්බන්ධතාවයට මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් තේරීම් කමිටුව තිත තබා ඇත.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය නිමවීමෙන් පසු පැවැති සිම්බාබ්වේ සංචාරයේදී ධනුෂ්ක – නිරෝෂන් සුසංයෝගය අඛණ්ඩව ද්විත්ව ශතක දෙකක සම්බන්ධතාවක් පවත්වමින් ලෝක වාර්තාවක් පවා තැබිමට සමත් විය.ඔවුන් දෙදෙනා එක්ව ඉනිම් 09කදී ආරම්භක කඩුල්ල සදහා ලකුණු 618ක් රැස් කරගෙන ඇති අතර එහි සාමාන්‍ය ලෙස දැක්වෙන්නේ 68.66 වැනි ඉහළ අගයකි.

ශ‍්‍රී ලංකා තේරීම් කමිටුව ‘දික‍්‍රිකට තේරීම් ගැන මේ දිනවල බොහෝ කතාවෙති.ඉන් වැඩිපුර කතාබහට යෙදෙන මාතෘකාව වන්නේ ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාව පිළිබදවයි.2017 වසර මැද වන විට ශ‍්‍රී ලංකා කන්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වුයේ නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලකයි.මෙරට ක‍්‍රීඩාලෝලීන් පවා ඉතාම ප‍්‍රියතාවක් දක්වන මෙම ආරම්භක සම්බන්ධතාවයට මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් තේරීම් කමිටුව තිත තබා ඇත.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය නිමවීමෙන් පසු පැවැති සිම්බාබ්වේ සංචාරයේදී ධනුෂ්ක – නිරෝෂන් සුසංයෝගය අඛණ්ඩව ද්විත්ව ශතක දෙකක සම්බන්ධතාවක් පවත්වමින් ලෝක වාර්තාවක් පවා තැබිමට සමත් විය.ඔවුන් දෙදෙනා එක්ව ඉනිම් 09කදී ආරම්භක කඩුල්ල සදහා ලකුණු 618ක් රැස් කරගෙන ඇති අතර එහි සාමාන්‍ය ලෙස දැක්වෙන්නේ 68.66 වැනි ඉහළ අගයකි.කෙසේ වෙතත් ධනුෂ්ට ගුණතිලක සැප්තැම්බර් මස පැවැති ඉන්දියානු තරගාවලිය අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් පාකිස්තානු සංචාරය අහිමි වුණු අතර ශ‍්‍රී ලංකා තේරීම් කමිටුව දික්වැල්ල සමග ආරම්භක පිතිකරු ලෙස උපුල් තරංග ආදේශ කෙරුණි.

මේ වන විට ධනුෂ්ට ගුණතිලක නැවත වරක් කණ්ඩායම පැමිණ ඇති නමුත් ශ‍්‍රී ලංකා තේරීම් කමිටුව සිදු කර ඇත්තේ උපුල් තරංග ආරම්භක පිතිකරු ලෙස ස්ථාවරව තබා නිරෝෂන් දික්වැල්ල මැද පෙළ පිතිකරුවකු ලෙස පහළට තල්ලු කිරීමයඑහි ප‍්‍රතිඵලයක් ලෙස මේ දිනවන පැවැත්වෙන ඉන්දියානු සංචාරයේදී ශ‍්‍රී ලංකා කන්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව පළමු තරගයේ ලකුණු 07කටත් දෙවන තරගයේ ලකුණු 15කටත් සීමා විය.

මේ පිළිබදව වාර්තා කරනඉන්දියානු වෙඩ් අවඩියක් පවසා සිටින්නේ කණ්ඩායමේ තේරීම් කමිටුව මෙහි වගකීම භාරගතයුතු බවත් කණ්ඩායමේ කළමණාකරු හා තේරීම් කමිටු සාමාජිකයකු වශයෙන් සිටින අසංක ගුරුසිංහ මෙම ගැටලුවට පිළිතුරු සැපයිය යුතු බවත්ය.එහි වැඩිදුරටත් සදහන් වෙන්නේ ගුරුසිංහ හා තේරීම් කමිටුවේ අනුවණ තිරණ නිසා බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුන්ගේ දායකත්වය ශ‍්‍රී ලංකා කණ්ඩායමට අහිමි වන බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...