Entertainment 

කෙල්ලෙක් මහ රැ තබියම පාරේ ඉදලා කරපු අමුතුම සමීක්ශණය

Reading Time: 1 minute

සාමාන්‍යයෙන් මහා රෑ කෙල්ලෙක් තනියම පාරේ හිටියොත් මිස්නිසුන් කුමක් හිතයිද? අද සමාජයේ තතවය එක්ක  ගොඩක් අයගේ මනසේ රෑට වැඩ  කරන්නේ මේ ඉන්නේ ගනිකාවක් කියලා.ඉතින් මේ අදහස ගැන හොයන්න තරුණයන් පිරිසක් තරුණියක් එක්ක එකතුවෙලා Social Experiment එකක් කරනවා. හැබැයි ලංකාවේ නම් නෙවේ ඉන්දියාවේ. කෙසෙ වුවත් දවල්ට වැදගත් මහත්වරුන්  වගේ ඉන්න පිරිස්  පවා සත්තු වගේ රැට හැසුරණ බව මේ පරීක්ශණයන් ඔප්පු වෙලා තියනවා.

පාරේ ජංගම දුරකතනයක් අතේ තියාගෙ  සාමාන්‍ය ඇඳුමකින් ඉන්න මේ තරුණිය ගාවට සීයට 80ක්ම එන්නේ ලිංගික අදහසක් ඇතුව. සීයට 20ක් එනවා ඇත්තටම ඇයට උදව් කරන්න එන. ඒ අය අහන ප්‍රශ්නය තමා ගෑනු ළමයෙක් රෑ වෙලා මොකද කරන්නේ කියලා.කොහොම වුණත් ලොකු අවදානමක් අරගෙන තමයි මේ අය මේ Social Experiment එක කරලා තියෙන්නේ. පහත තියෙනවා එහි වීඩියෝව බලන්නකෝ..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...