Entertainment Sport 

කොලිගේ සර්ථකත්වයේ රහස බොන සුවිශේෂි වතුර වර්ගයද

Reading Time: 1 minute

විරට් කොලියනු ලොකයෙ සිටිනා අංක එකේ බැඩ්මන් එකෙනෙක් එවගේම ක්‍රිකට් ක්‍රික්ඩකයන් අතින් ෆිට්නස් ඉහලින්ම ඇති ක්‍රිඩකයෙක් ඔහු ඔහුගේ ආහාර මනා පාලනයකින් ගන්නා බව සදන වෙනවා.එවගේම නිවරදි ව්‍යායාම්වලද දිනපතා නිරතවෙනවා.ඔහු ක්‍රිකට් වලට පැමිණි මුල් කාලයේ මදක් ස්තූල භවයෙන් සිටියි බවයි සදහන් වන්නේ. නමුත් ඉන්දියාවේ පුහුණු කරුවෙකු ඔහුට ෆිට්නස් ගැන දුන් අවවදවලින් පසුව ඔහු ඔහුගේ සිරුර ඉතාමත් හොදින් පවත්වාගන්න පටන් ගත්තා.

විරාට් කෝලි නිරොගිය සිටීමට ඉතාමත් වෙහෙසවී ක්‍රියාකරන බව සදහන්වනවා.ඔහු gym එකට නිතරම යන අතර ඔහු ගන්නා ආහර තදින් පාලනය කරනවා.නමුත් විශේෂම දේ වන්නේ කොලි බොන වතුර වර්ගයත් සුවිශේශී ව්මයි.ඔහු පානය කරන්නේ ප්‍රංශයෙන් ගෙන්වන සුවීශේෂි ජලය වර්ගයක් පමනණයි.මෙම ජලය වර්ගය ස්වාභාවික පෝශ පදාර්ථ අඩංගු වන අතර මම ජලය බීමෙන් ශරීරයේ බර අඩුවීම,සිතෙ ඇතිවන සංකාන පාලනය,හම පැහැපත් කිරීම සිදුකරන බව පවසයි.කෝලී පානය කරන ජලය වර්ගය ලීටරයක් ඉන්දියානු රුපියල් 600 පමණ වන බව පැවසෙනවා එය ලංකා මුදලින් 1800 පමණ වනවා.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...