Technology 

facebook වෙබ් අඩවිය නවතම වෙනසක් සිදුකරයි

Reading Time: 1 minute

facebook වෙබ් අඩවිය නවතම අංගයක් ඊයේ දිනයේදී හදුන්වා දෙනු ලැබුවා.එය හදුන්වන්නේ “Snooze” button ලෙසයි.මෙමගින් people, groups and Pages වල updates දින 30 දක්වා නවතා තිබිමේ හැකියාව ලැබෙනවා.මෙමගින් ඔබට තව දුරටත් ඔබේ News Feed එක ඔබට අවශ්‍ය ලෙස හැඩ ගස්වාගන්න හැකියාව ලැබෙනවා.

මීකටලින් පැවතියේ අපි අකමැති දෙයක් ඇත්නම් එය Unfollow කිරීම හෝ hide කිරීමයි.නැතහොත් unfriend කිරිමයි.නමුත් මෙමගින් යම්කිසි කාලයකට එම තමන් අකමැති දේ News Feed එකෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා.මෙම පහසුකම ලබාගන්න News Feed එකේ හෝ Explore Feed එකෙ ඇති post වල ඉහල ඇති තිත් තුන ගොස් එහි ඇති flip side මෙනුනෙව්න් Snooze තේරිය හැක

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...