Entertainment Foreign 

ඉන්දීය බිලියනපතිගේ පුතුගේ විවහා උත්සවයේ වෙඩින් කාඩ් එක ලක්ශ 3 පනී

Reading Time: 1 minute

ඉන්දියාවේ සුපිරි බිලියනපති මුකේශ් අම්බානිගේ පුතාගේ විවහා උත්සවය ලබන වසරේදි පැවැත්විමට නියමිතයි.මුකේශ් අම්බානි කියන්නේ ලෙහෙසි පහසු පුද්ගලයෙක් නොවේ ඇමරිකන් ඩොලර් බිලියන 41ට වඩා වත්කම් සහිත බිලියනපතියෙක්.

මේ වන විට සමාජ ජාලාවල වේගයෙන් පැතිර යන පුවත වන්නේ ඔහුගේ පුතාගේ මංගල උත්සවය යොදාගන්නා ආරාධානා පත්‍රය ඉන්දියන් ලක්ශ 1.5 ටවත් වඩා වටිනාකමින් වැඩි බවයි.සමාජ ජාලාවල සංසරණවන විඩියෝ එකක් මගින් පෙන්වා දෙන්නේ මේ අරාධානා පත්‍රය රත්‍රං වලින් නිර්මාණය කර ඇතිබවයි.ඉන්දීය මුදලින් ලක්ශ 1.5 යනු ශ්‍රි ලංකා මුදලින් ලක්ශ 3 ටත් වඩා වැඩි අගයක් ඒ කියන්නේ iPhone x දුරකථ්නයටත් වඩා වැඩි වටිනාකමක් මෙම ආරාධනා පත්‍රය වනවා.

කෙසේ නමුත් The Indian Express වෙබ් අඩවිය පවසන්නේ එය සම්පුර්ණයෙන්ම බොරු පුවතක් බවයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...