Local 

සයිටම් තහනම් කරන්න ගුටිකාපු සිසුන්ටත් මෙඩිකල් දෙන්න 1000 ගානේ අරන්

Reading Time: 1 minute

මේ වන විට සමාජ ජාලවල හුවමාරුවන අපූරු පුවතක් ඇත.ඒ තමා සයිටම් තහනම් කිරිමට වෙහෙසුන සිසුවෙක්ගෙන් වෛද්‍යවරයෙක් රුපියල් 1000 ක් මෙඩිකල් වලට ගැනීමයි Roshan Priyasanjana වන මෙම සිසුවා සයිටම් තහනම් කිරීමට උද්ගෝශණය කර මේවන විට උසාවියේ නඩුවකට සම්බන්ධ සිසුවෙකි ඔහුගේ ඡායාරුප බලන විට සයිටම් සටනනේ බොහෝ තැන්වල සිටි සිසු නායකයෙක් බව පෙනීයයි.

පොස්ට් එක පලකරන ලද පුද්ගලයා සයිටම් විරෝදී උද්ගෝෂණයක

ඔහු ෆේස්බුක් ගිනුමට දමා ඇතිලෙස ඔහු පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථානයකට ගොස් ඇත ඒ ඔහුට කොටුව උසාවීයේ 15 වෙනිදා ඇති නඩුවට සහභාගී නොවී සිටීමට මෙඩිකල් ගැනීමට ගොස් ඇත.ඔහු පවසන ලෙස ඔහුට දවස් 3 කට මෙඩිකල් දිමට රුපියල් 1000 ක මුදලක් ඉල්ලා ඇත.නමුත් ඔහු ලග තිබී ඇත්තේ රුපියල් 250 ක් පමණි.නමුත් වෛද්‍යවරයා 250 ට මෙඩිකල් දීමට කැමති නැත. ඔහු මේ පිලිබද පොස්ට් එක දමා අන්තරේ කැදවුම් කරු ලහිර්‍ය්වීරසේක ,රයන් ජයලත් පවා ටැග් කර ඇත.පහල ඇත්තේ ඒම සිදුවීමේ සික්‍රීන් ශොට් එකකි.

මෙහි ඇති අනෙක් කරුණ නම් මෙඩිකල් එක අදවන විට කඩේ ඇති සල්ලි ගෙවා ලබාගත හැකි වෙලද භහණ්ඩයක් බවට පත්ව ඇතිබවයි මෙම පුද්ගලයා මෙම පෝස්ට් එක දාමා ඇත්තේ දෙසැම්බර් 12 දින උදේ 9.11 ටය.මෙම සිදුවීම ඔහු පවසන ලෙස උදේ 8 ට සිදුවී ඇත.නමුත් ඔහු මෙම වෛද්‍යවරයාගේන් මෙඩිකල් ඉල්ලන්නේ 15 වෙනිදාට ඇති නඩුවටයි…කිසිම ලෙඩක් නැති පුද්ගලයෙක්ට මුදල් දුන්විට හොර මෙඩිකල් ලබාදෙයි..මෙය ලෙහෙසි පහසු දෙයක් නොවේ කොටුව අධිකරණයේ ඇති නඩුවක් සදහායතවත් මෙම පෝස්ට් එක බැලිමේදි පෙනී යන්නේ මෙම පුද්ගලයා මෙලෙස අධිකරණය මගහැර සිටීමට හොර මෙඩිකල් රුපියල් 250 ට මීට පෙර ලබාගෙන ඇති බවයි.අධිකරණය නොමග යැවීමට මෙම පුද්ගලයා සහා වෛද්‍යවරුන් ක්‍රියාකරන බවට මෙම සිදුවීම ප්‍රභල සාක්ශි ලබාදෙයි.මෙම සිදුවීමට අදාල පුද්ගලයා දමන ලද පොස්ට් එකේ ලින්ක් එක මේම පොස්ට් එක සමග පලකරමි එවිට ඔබටම මෙය කියවිය හැක  (නමුත් මොහු මෙය ඉවත්කරයිදෝ යන වග අපට කිව නොහැක.)

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...