Entertainment 

ලොවම කළඹවමින් කෝලි අනුශ්කා සමග විවහාවේ

Reading Time: 1 minute

වසර ගණනක විරාට් කොලිගේ සහ අනුශ්කා ශර්මාගෙ ආදර කතාවට නවතම පිටුවක් පෙරලමින් ඊයේ දිනයේ දිනයේ දි අනුශ්කා සහ කෝලි ඉතාලියේදී විවහා විය

අනුශාක ශර්මා තම ට්විටර් ගිණුමේ මේස සදහන් කලේය “අද දින අප පොරොන්දු වූවා එකිනෙකාට අදරෙන් සදාකල් බැදෙන බවට අපි ඇත්තටම සතුටුයි මේ බව ඔබට ප්‍රකාශ කරන්න.මේ සුන්දර දිනය ඔබගේ ආශිර්වාදයෙන් සුවිශේෂි දිනයක් බවට පත්වුනා.අප දෙදෙනාගේ ගමනේ සුවිශේශි කොටසක් වූවාට ඔබට ස්තුති”


කෝලිගේ සජ අනුශ්කාගේ විවහාය සිදුවූයේ හින්දු චාරිත්‍ර වලට අනුවයි.විවහා උත්සවය සිදුවූයේ ඉතාලියේ ගම්බද ප්‍රදේශයක් වන Tuscany costs හී පිහිටි Finocchieto හෝටලයේය ෆෝබිස් සගරාවට අනුව ලොකයේ දෙවැණියට වැඩිම මුදලක් අයකරන හොටලය වන්නේ මෙයයි මෙහි එක රැයකට ලක්ශ 13 පමණ අයකරයි.කෝලිගේ විවහය නිසා මෙම ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ලබාදි තිබුනේය.මෙම විවහා උත්සවයට ආරාධානා ලැබ තිබුනේ සීමිත පිරිසකට පමණි.

Tuscany costs හී පිහිටි Finocchieto හෝටලයේය ෆෝබිස් සගරාවට අනුව ලොකයේ දෙවැණියට වැඩිම මුදලක් අයකරන හොටලය

නැවත දෙසැම්බර් 21 දින දිල්ලියේදී කෝලිගේ සහ අනුශ්කාගෙ ක්ෂේහ්‍රයේ සැමට සහබාගිවිමට උත්සවයක් සංවිධානය කරන බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.කෝලි සහ අනුශ්කා විවහායෙන් පසුව දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වන බවද පැවසේ.කොලී සහ අනුශ්කාට අපිත් සාර්ථක යුග දිවියකට සුභ පතමු.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...