Entertainment 

‌බිලියන 4.4 ලෝකය පුරා නරඹපු ගීතයක් අමුතුම විදිහට ලයිව් කියන ශ්‍රි ලංකාවේ කෙල්ලො

2017 වසරෙ වැඩිම පිරිසක් නැරඹු යූටුබ් ගීතය වන්නේ Despacito ගීතයයි.මෙය ලෝක ජනගහනයෙන් හරි අඩකටත් වැඩියෙන් නරඹා තිබෙනවා ඒ කියන්නෙ බිලියන 4.4 ක්.මෙහි විශේශත්වය වන්නේ මෙය ඉංග්‍රිසි ගීතයක් නොවේ මෙය Luis Fonsi නම් ගායකයා විසින් ගයානා කරනු ලබන ගීතයකි. ඉතින් මේ ලොක ප්‍රසිද්ධ ගීතය ශ්‍රි ලංකාවේ සමාජ ජාල වල ජනප්‍රිය ගායිකාවක් වන Stephanie Sansoni විසින් වෙන්ස ආකාරය සජීවීව කොළබ විශ්ව විද්‍යාලයේ කලමණාකරන පීඨය මගින් සංවිධානය කරන ලද Glass Ice හීදී ගයානා කරා පහල ඇත්තේ එම ගීතයයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...