Sport 

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගයේ නවතම තතවය

Reading Time: 1 minute

මේවන විට ශ්‍රි ලංකාව ඉන්දීය ක්‍රීඩකයන් පැමිණෙන පරක්කුවෙන් නැවත විවේකා ගාරය හරවා යවමින් සිටී.මේවන විට ඉන්දියාව විකට් 7 දැවී ලකුණු 48 ලබාගෙන ඇත.රෝහිත් ශර්මා ලකුණු 2 කට සුරංග ලක්මාල්ගේ පන්දුවකට දැවිගියේය ශෙකන් දවාන් මැතිව්ස් විසින් ලකුණු 0කට දවා ගත්තේය.නැවත ඇන්ජලෝ මැතිව්ස් කඩුලු ලබා ගැනීම ක්‍රිඩා විචාරකයන් පවසන්නෙ සතුටට කරුණක් බවයි.

ඉන්පසුව පිටියට පැමිණ මනීශ් පාන්ඩය සහ Dinesh Karthik ලකුණු 2 ක තුල දවාගන්න සුරංග ලක්මාල් සමත්විය.හර්දික් පාන්ඩ්‍ය ලකුණු 10 ලබාසිටින විට මැතිව්ස් අතට උඩ පන්දුවක් ලබාදී නුවන් ප්‍රදීප් දවාගත්තාය.Bhuvneshwar Kumar ලකුණු නොලබා දවා ගන්න ලක්මාල් සමත්විය.මේවන විට දෝනි සහ Kuldeep Yadav කඩුල්ලේ රැදී සිටී දෝණි ලකුණු 13 යි Yadav ලකුණු 9 යි.

සුරංග ලක්මාල් කඩුලු 4 ක් දවාගත් අතර නුවන් ප්‍රදීප් කඩුලු 2 දවාගත්තාය ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක් දවාගත්තේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...