Foreign Sport 

ICC ය දිල්ලියෙ වායු දූශණය ගැන ප‍රීක්ෂණයන්

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවතුන ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රි ලංකා ක්‍රිඩකයන් හට මුහුණ පාන්න සිදුවූ විශ දුමාර පිලිබද සෞඛ්‍ය විශේශඥ්යන් විශේෂ පරීක්ශණයක් සිදුකිරීමට පියවරගෙන තිබෙනවා.මේ පිළිබද ලබන වසරේ පෙබරවාරියේදී ජාත්‍යතර ක්‍රිකට් කවුන්සිලයේ දී සාකච්චා කිරීමට තීරණය කර තිබෙනවා.

ඇමරිකානු තානාපති කාර්‍යාලයේ වෙබ් අඩවිය පවසන ලෙස දිල්ලියේ වායූදුශණය ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආරක්ශකාරි සීමාවට වඩා 18 ගුණයකින් දූශනය වී තිබෙනවා.ඉන්දීය ක්‍රිකට් පාලක මන්ඩයකද මේවන විට පවසන්නේ දිල්ලි නගරයේ වැඩිම වායුදූශණයක් වාර්ථාවන නොවැම්බර් සහ දෙසැම්බර් කාලයේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා දිල්ලි නගරය සත්කාරකතවය දැක්වීමෙන් ඉවත් විය යුතුව තිබූ බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...