Local Political 

හමුදා සෙබලාගේ පඩියා පවා හොරා කැ උන්ට කඩේයන අමනයන්ට ලිපියක්

Reading Time: 1 minute

ශ්‍රි ලංකාවේ රට ජාතිය ගැනි නිතර මිඩියා ඉස්සරා දෙසා බානා.රට ගැන අමුතු කැක්කුමක් ඇති උදේ නැගිටපු ගමන් රටජාතියට කෙලවෙලා කියමින් ෆේස්බුක් විඩියෝ දමානා මහරාජයේ සුවච කීකරු කලාකරුවන් ගේ කිව්ම් කෙරුම් මේවන විට හෙලිවී ඇත.මොවුන් 2008 සිට 2015 දක්වා හමුදාවේ නිලයන් දරමින් හමුදාවෙන් පඩි ලබා ඇත.එමෙන්ම රියදුරන් සමග වාහන පවා ලබාගෙන ඇත.

මෙම වන්දිබට්ටන් මේකප් දැමීමට පාවා දැමීමට ගොස් ඇත්තේ හමුදාවේ රියදුරන් සහිත වාහනවලවේ.හමුදාවේ යුධභුමියට යන සාමාන්‍ය සෙබලෙක්ටවත් හමුදාවෙන් නිලරථයක් ලබා දෙන්නේ නැත.එසේ ‍රියදුරන් සමග නිල රථ ලබාදෙන්නේ ඉහල නිලධාරින්හට වේ. එහෙවු එකේ කාඩේ යාම පමණක් කල හැකි සල්ලිවල දිවේ සිට සරුවාංගයම නවනා කලාකරුව හට මහජනමුදලින් හමුදා සෙබලුන් රියදුරන් කරමින් වහාන පවා ලබාදී ඇත.මේ වන විට FCID මෙම හිගන හොරුන් ගැන පරීක්ශණැ පවත්වයි.මොවුන්ගේ සුපුරුදු ශෝක ගීය අපි හොරා කැවත් හොරා කැවේ රට ජාතියවෙනුවෙනි යන්න නැවත ගායනා කරමින් සිටී.

මේ වන විට බයියන් මාගලක් වැනි ලිපියක් හැමතැනම කොපි පේස් කරමින් බුකියේ සැ‍රිසරයි. ඔව්නි මේ හමුදා සෙබලාගේ පඩිය පවා හොරැකැම ගැන කියන්නේ හිනායන සුරංගනා කතාවකි.නුවන් මොණරවිල යන්නෙක් ලියා ඇති මෙම ලිපියේ සුපිරි කතා ටිකක් ඇත

කලාකරුවන්ගේ සොරකම් ගැන කියනා ලිපිය

එයින් පළමුවැන්න නම් මේ කාලකරුවන් හමුදාවට බදවා ගත්තේ සරත්ෆොන්සේකා කීමයි.

ඔව්න් පවසන්නේ එය වරදක් නම් සරත්ෆොන්සේකාව අතතඩංගුවට ගන්නා ලෙසයි.බයියන්ට අනුව සරත් ෆොන්සෙකා යනු පඹයෙකි ඔහු හමුදාපති ලෙසෙ තබාගත්තේ නිකන් නමටය .නාමල් බේබි,රොකට් රෝහිත,චිචි බේබී සමග ගොටා යුධ කරන විට හමුදාපති සරත් ෆොන්සේඑකා අවශ්‍යම නැත යූධ අපරාධ ගැන කතාකරන විට යුධ අපරාධා කලේ සරත්ෆොන්සේකා. නමුත් යුද්ධය දිනේ මහින්ද ඇතුලු රාජපස්ස පවුලය.මේ කතාවත් එසේය ගොටලා යුධ කරන විට කාලාකරුවන් හමුදාවට බදවා ඇත්තේ සරත්ෆොන්සේකාය.තමුන් සී‍යට සීයක් හිරවෙන තැනදී වරද පටවන්නේ සරත්ෆොන්සේකාටය.

අනිත් ආතල් කතාව නම් හමුදා සෙබලුන්ගේ මානසික සුවතාව නිසා “හෙට උදේ මරණය අතින් අරං හිටපු සෙඔළුන්ට මනස විවේක ගැන්වීමට” මේ කලා කරුවන් බදවා ගත්තා යැයි කීම

ඔව්න් කියනා ලෙස හෙට යුධ භුමියට යන සෙබලාගේ බය නැති කරේ මේ කලා කරුවන්ය.වේරලියද්දලාගේ කටහඩ,පිං පොන්ලාගේ විහිළු යුද්ධයට යාමට පෙර හමුදා සෙබලාගේ මනස විවේකී කිරීමට යොදාගත්තේය මෙහි තව අමුතු කතාවක් ඇත එනම් ඹෟධීෂ මහ්වාමද්දුමලාගේ රෑපය මනස විවේකි කිරීමට යොදා ගැනීමයි… මෙම ගොං බයියන් පවසන ලෙස ලංකා හමුදාව යනු කැරපොතු සුදක් ඇති නිලියක් දිහා බලා අතල් ගන්නා සිනිබෝල පිරිසක් නොවේ.මෙම ප්‍රකාශයම යුධයට ගිය හමුදා සෙබලුන්ට මහත් අපහසයකි.

හමුදා බලසේනාංක වල සෙබලුන් යුධයට යන්න පෙර මේ කලාකරුවන් ගෙන ප්‍රසංග පවත්වා පාටිදමා උදේ යුද්දෙට යැව්වා කියනා කතා යුධ මානිස්කත්වය ගැන නොදන්න අමු හරක්ට කියනා කතාවකි.හමුදා සෙබලෙක් යුද්දෙය යන්න පෙර දින පාටි දමා සිංදු කියා ආතල් ගෙන යුද්දෙට අත අරින්නේ නැත.යුධුයට හමුදා සෙබලෙක් යැවිමට පෙර සිදුකරන ක්‍රියා පිලිවල මේ ලිපිය සමග පහල ලියමි.

යුද්ධයක් යනු සම්පූර්ණ විද්‍යාත්මක දෙයකි ලොකයේ හමුදා සෙබලෙක් යුධ භුමියට යාමට පෙර බලසේනංක තුල සුදානම් කරනා නිශ්චිත පිලිවලක් ඇත. මුලින්ම කරනේ එම හමුදා සෙබලුන් ඉදිරියේදී යවන්න හදනා භුමි ප්‍රදේශය ගැන හොද දැනුමක් ලබාදීමයි එම ප්‍රදේශයේ සිටින ත්‍රස්ථවදින්ගේ උපක්‍රම,එහි සාමාන්‍ය ජනයා සිටීනම් ඔව්න් ගැන විස්තර එම ප්‍රදේශයේ කාලගුණය සහ දේශගුණ විස්තර ලබාදී හමුදා සෙබලුන් ඒ පිලිබද දැනුවත් කරයි.ඉන්පසුව සෙබලුන්ගේ physical fitness වල තත්වය මැන බලයි.ඉන්පසුව යුධ භුමියෙන් ලැබෙනා බුද්ධි තොරතුරුවල මූලික කරුණු සෙබලුන්ට හෙලිකරයි.එමෙන්ම ඔව්න් හට සටන් කිරීමට සිදුවෙන භුමියේ සිතියම් කියවීම් ලබාදෙයි.අවසානයේ බොහෝවිට තමන්ගේ රටට ගැන තමන් තව පැය කිහිපයකින් කරන්න යන කාර්‍යය්‍යේ වටින්නාකම ගැන දේඑශනයක් ලබාදෙයි මෙම දෙශන ගී සිංදු කියා නැටිම නොව ජාත්‍යාලය වැඩිවෙන යුධ භුමියේදී තමන් මෝටිවේශන් වීමට අවශ්‍ය දේශනයක්වේ. ඒ සමග ඔව්න් කරනා යූද්ධයේ නිත්ඥ්නුකූලතවය ගැන කරුණු ලබාදේ අවසානයේදී යුධ භුමිය ගැන වඩා වැදගත් බුද්ධි තොරතුරු ලබාදීම සිදුකරයි.

මෙම කලාකරුවන් යොදගත්තේ තනිකර තමන්ගේ දේශපාලන වුවමනාව උදේසාය යන්න දැන් සියල්ලම දන්න කරුණකි.කලාකරුවෙක් යම් දෙයක් කරනා විට ඉදුරම ජනතාවගේ ආකර්ශන එම ක්‍රියාව හරි හෝ වැරදි වුවත් ලැබේ. ඔව්න් වෙත හමුදාවෙන් පඩි ගෙවා මාසිකව මුදල් ගෙවා මොව්න්ව ලව්වා සිදුකරේ පලිහක් ලෙස තබාගනිමින් පසුගිය පාලකයන් සිදුකරන ලද හොරකම් වලට විරුද්ධව ජනතාව අතර ඇතිවන මතය විනාශ කිරිමයි.

පසුගිය කාලයේ එක් ඇමතිකෙනෙක් මිලියන්ගණනක් සොරා කැවේය. මූදවලට වූ දෙය ඇසූවිට පැවසුවේ අලුත් අවුරුද්දට අවශ්‍ය ලිත් මුද්‍රණයට එම මුදල් වියදම් වූ බවයි.මේ පිලිබඳ FCID පාරික්ශණැ පවසන ලෙස මෙම හමුදාවෙන් මුදල් ගත් කලාකරුවන් මාධ්‍ය සාකච්චා තබා කිව්වේ ලිත යනු අපේ සමාජය සමග තදින් බැදී ඇති දෙයක් බවයි..ලිත යොදා ගෙන කරන ලද මුදල් වංචාව ගැන සොයනා එක සිංහල සංස්ක්ෘතිය විනාශ කිරීමට කරනා කුමන්ත්‍රණයක් ලෙස හදුන්වා දී මාධ්‍ය සාකඡ්චා තිබ්බෙය.මේවා මෙසේ කරන්නෙ ජනතාවට අදරේට නොවේ බලේ තියනාකාලෙ තමාට කන්න දුන් දේශපාලුවා ආරක්ශා කිරීමටයි.මේවා තේරුම්න් ගෙන ජනතාව ජිවත්වියයුතුය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...