Sport 

‌හතුරුසිංහගේ පැමිණීම ගැන අද ක්‍රිකට් ආයතනය නිලවශයෙන් පැවසූ දෙය

Reading Time: 1 minute

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන අද නිළ වශයෙන් ප්‍රකාශ කරා 6 වෙනිදා විධායක මණ්ඩලය ලාබාදුන් තීරණයෙන් පසුව චන්දික හතුරුසිංහ මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල පුහුණුකරු වශයෙන් පත්කාරගන්නා බවට ඔහු නිල වශයෙන් සෙවය බාරගන්නේ දෙසැම්බර් 20 වන දින සිටයි.

හතුරු සිංහ මහතා

හතුරුසිංහ යනු ලොකයෙ සිටිනා හොදම පුහුණුකරුවන් අතරින් කෙනෙකි.ඔහු 2006-2009 කාලයේදී ශ්‍රි ලංකා Aකණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කල අතර 2009-2010 කාලයේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ Shadow coach ලෙසද සේවය කලාය.ඉන්පසුව බංග්ලාදේශ් කණ්ඩායම සමග එකතුවූ හතුරු සිංහ ලොකයේ ප්‍රබල කණ්ඩායම් අටහ්‍ර බංග්ලාදේශ කණ්ඩායම ගෙන ආවේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...