Foreign Sport 

අනුශ්කා සහ විරාට් කෝලි විවහවීමට පිටත්ව යයි විවහාය ගැන කරුණු රැසක් හෙලිවේ

Reading Time: 1 minute

අනුශ්කා ශර්මාගේ සහ විරාට් කොලිගේ විවහාය දෙසැම්බර්මාසයේ දී ඉතාලියේදි සිදුවන බව බොහෝ දෙනා පවසනවා.නමුත් අනුශ්කා ශර්මාගේ ප්‍රකාශකයෙක් මෙම පුවත සත්‍යතාවයෙන් තොර බව පැවසීය.කෙසේ නමුත් අනුශ්කා ශර්මා සහ විරාට් කෝලී තම රටෙන් පිටවී ඇත.ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිටද කොලි සහභාගී නොවන බවයි පැවසෙන්නේ.

කෝලී සහ අනුශ්කා විවහා උත්සවයක් අතරතුර

කෙසේ නමුත් අනුශ්කා සහ විරාට් කොලී ගැන ඇස ගසාගෙන සිටිනා මාධ්‍යවේදින් පවසන්නේ විරාට් සහ අනුශකා මේ දෙසැම්බර් 12 වන දින ඉන්දියාවෙන් පිට දී විවහා වන බවයි.ඉන්දීය මාධ්‍ය පවසන ලෙස ඉකුත් අගෝස්තු මාසයේ ඉන්දියානු කණ්ඩායම ශ්‍රි ලංකාවට පැමිනි මොහොතේ විරාට් කොලි සමග අනුශකා ශර්මත් ශ්‍රි ලංකාවේ සංචාරය කලා එහිදි විරාට් කොලිගේ පවුලේ සමාජිකයන් සහ අනුශ්කා ශර්මාගේ සාමාජිකයන් ශ්‍රි ලංකාවෙදි ඔව්න්ගේ විවහය සැලසුම් කිරීම සිදුකල බවට පවසනවා.

එමෙන්ම විරාට් කොලිගේ නැදැයන් සහ සමීපතම පුද්ගලයන්ද මේ වන විට ඉතාලියේ මිලාන් නගරයට යාමට ටිකට් ලබාගෙන ඇති බව ඉන්දීයා මධ්‍ය පවසනවා.එවගේ කොලිගේ කුඩාකල පුහුණුකරු වූ “ජාරකුමර් ශර්මා” ද ඉතාලි නුවරට යාම සදහා ගුවන් ටිකට් පත් වෙන්කරගෙන්න සිටින බව පැවසෙනවා.එමෙන්ම විවහා විමට අවශ්‍ය විවහා ලියාපදිංචි කිරීමේ පත්‍ර පවා අනුශ්කා ශර්මා මෙවන ලබාගෙන ඇති බව ඉන්දීයා මධ්‍ය පවසනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...