Entertainment Technology 

ඇමරිකාව ලොකයෙන්ම හංගන ඒරියාර් 51 හි රහස් හෙලිවේ

Area 51 වන් කියන්නේ ඇමරිකාවේ කාටවත් ඇතුල්විය නොහැකි ප්‍රදේශයක්.බොහෝ දෙනා කියනේ ඇමරිකාව මෙම ප්‍රදේශයේදි පිටසක්වල ජිවින් සමග ගණුදෙනු කරනවා කි‍යා නමුත් මෙම ප්‍රදේශයේ නලවශයෙන් ඇත්තේ ඇමරිකන් ගුවන් හමුදාවට අයිති කදවුරක්.මෙම කදවුරේ සෙවය කරන පිරිස්ගේ අනන්‍යතාවය පවා ඇමරිකානු රජය සඟවා තිඑබනවා.

Area 51 වල ආසනයට ගොස් කැමරවලින් ලබාගත් සුවිශේශි විඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තෙබෙනවා මෙහි පිටසලක්වල යාන කෙසෙ වෙතත් නව තම වර්ගයේ ගුවන් යාන නන්ම් අත්හදාබලන බව පෙනීයනවා.F22 ගුවන් යානා සහ තමත් හදුනා ගත නොහැකි අමුතු ආකරයෙ ගුවන් යානා මෙම කලාපයේ ගමන් ගන්නා ආකාරය මෙම විඩියොවේ පවතිනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...