Foreign Technology 

ක්වාලම්කොම් සමාගම ඔව්න්ගේ නවතම ප්‍රොසෙසරය හදුන්වාදෙයි

Reading Time: 1 minute

Qualcomm සමාගම ඔවුන්ගේ ප්‍රාධාන නිශ්පාදනවලින් එකක් වන Snapdragon 845 ප්‍රොසෙසරය අද(6) දින පැවැත්වුන Snapdragon Tech සමුලුවේදී හදුන්වා දුන්නා.2017 වසරේ හදුන්වා දෙන ලද Snapdragon 835 ප්‍රොසෙසරය ලොකය පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්වුනා Samsung සමාගමේ Galaxy s8 සහ Google සමාගමේ pixel 2 දුරකථ්නන වල භාවිතාවනේ Snapdragon 835 ප්‍රොසෙසරයයි.

iPhone 8 සහ iPhone x සමග හදුන්වා දුන් A11 bionic චිප් එකට වඩා කොර් 4 කින් යුතු මෙම චිප් එක යොදා ගනිමින් Google සමාගමට pixel දුරකථනයෙන් iPhone x දුරකථ්නයේ කැමරාව පරායන්න හැකිවුනා. Snapdragon 845 යනු Snapdragon 835 ප්‍රෙසෙසරය වැඩි දියුණුකර සාදන ලබනා නව ප්‍රොසෙසරයක්.වර්ථවන අන්දමට මෙම නව Snapdragon 845 ප්‍රෙසෙසරය කලින් පැවති Snapdragon 835වඩාඩු විදුලි බලයෙන් ක්‍රියා කල හැකි වඩාත් කාර්‍යක්ශම වැඩිදියුණු කල ඇති image processing හැකියාව සහිත ප්‍රෙසෙසරය්ක් බවයි පැවසෙන්නේ.

10nm ප්‍රමාණයෙන් නිපදවන මෙම ප්‍රෙසෙසරය සමග Qualcomm හී නවතම X20 LTE modem සම්බන්ධතාවයද ලබාදෙන බව පැවසෙනවා මේ නිසා gigabit සම්භන්ධතාවයන් මෙමගින් හැසිරිය හැකි හැකියාව ලැබෙනවා.මෙම නව Snapdragon 845 ප්‍රොසෙසරය 2018 වර්ශයේ නිපදවන Android දුරකථන සමග සහ windows 10 සහිත පරිගණක සමග පැමිණෙන බවයි පැවසෙන්නේ

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...