Sport 

ශ්‍රි ලංකාව ජයග්‍රහණය ආසන්‍නයට ලංගාවේ දෝ?

Reading Time: 1 minute

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර තෙවන ටෙස්ට් තරගාවලියේ 5 වන දිනයයි මේ වනන් විට ශ්‍රි ලංකාව ලකුණු 226 විකට් 5 දැවි ලබාගෙන සිටින අතර ධනන්ජය සිල්වා ලකුණු 119 ලබා සිටිනවා.

නමුත් ඔහුගේ පාදයේ ආභාධයක් ඇතිව තිබෙනවා ඔහු වෙනුවෙන් නිරොශන් දික්වැල්ල පන්දුවට පහරදෙමින් සිටිනවා.කඩුල්ලේ අනෙක් අන්තයේ සිටිනා ක්‍රිඩකයා වන්නෙ රොශේන් සිල්වායි.ඔහු ලකුණු 29 ලබාගෙන නොදැවී සිටිනවා.

මෙම තරගයේ ඉන්දීය නායක විරාට් කොලි පවා පන්දු යැවීම සිදුකරා.මෙය සියල්ලකන අලුත් අත්දැකීමක් වූවා.ප්‍රේක්ශයකන් කොලි බෝල් කරන විය ඔහුගේ නම කියමින් කැසමින් ඔහුට අනිගි සහයක් ලබදුන්නා ශ්‍රි ලංකාවට ජයග්‍රහණයට අවශ්‍යතව තව ලකුණු 184 පමණි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...