Foreign Local Sport Uncategorized 

‌ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ නවතම තත්වය

Reading Time: 1 minute

ශ්‍රි ලංකාව සහ ඉන්දීයාව අතර 3 වන ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි.ඉන්දියාව පලමු ඉණිමට ලකුණු 536 ක් විකට් 7 දැවී ලබාගත්තෙය.මුරලි විජය ලකුණු 155 ද විරාට් කෝලි පන්දු 287 දී ලබගත් 243 ඉන්දීය ඉනිම ශක්තිමත් කලේය.දිල්ලි පැවති අයහපත් වායු තතවය නිසා ශ්‍රි ලංකා කණ්ඩායමට ස්වසන අපහසුතා ඇතිවීම නිසා ඉන්දීය නායක තම ඉණිම නවත්වා ශ්‍රි ලංකාවට නැවත පහරදීමට අවස්ථවා ලබාදීමට තිරණය කලේය.

ශ්‍රි ලංකාව පළමු ඉණිමට ලකුණු 373 සියලු දෙනා දැවී ලබාගත්තේය.ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111 ලබාගත්තේය.ඔහු අශ්වින් විසින් දවාගත්තේය.දිනේශ් චන්දිමාල් ලකුණු 164 ක් ලබාගත්තේය.දිල්රුවන් පෙරේරා ලකුණු 42යි සදීර සමරවික්‍රම ලකුණු 33ක් ලබගත්තේය.ශ්‍රි ලංකාවේ ක්‍රිඩකයන් වු රොහාන් සිල්වා සහ නිරෝශ් දික්වැල්ල කැන් ලකුණු නොලබා දැවිගියේය.ධනන්ජය සිල්වා සහ ලහිරු ගමගේ ලකුණු 1 බැගින් ලබාගත්තේය.

මේ වන විට ඉන්දීයා දෙවැනි ඉන්මට පන්දුවට පහරදෙන අතර ශ්‍රි ලංකාවේ පලමු ඉණිමට වඩා ඉන්දීයාව ලකුණු 182 ක් ඉදිරියෙන් සිටී.ඉන්දියාව දෙවැනි ඉනිමට විකට් 1 දැවී ලකුණු 25 ලබාගෙන ඇත ඉදීය මුල් ඉණිමේ ලකුණු 155 ලබාගත් මුරලි විජේ අද ලකුණු 9 කට ලක්මාල්ගේ පන්දුවකට නිරෝශ් දික්වැල්ල හට උඩපන්දුවක් ලබාදී දැවීගියේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...