Foreign Technology 

හොරෙන් ෆොන් එකට බැල්ලම දාන අය මට්ටු කරන AI වැඩසටහන්

Reading Time: 1 minute

මගතොටේදී බස් එකේ දුම්රියේ යන විට අපි අපගේ ජංගම දුරකථනය භාවිතා කරනවිට අපිට මුහුණ දෙන්න වෙන එපාම කරපු සිද්ධීයක් තමා අපේ ෆොන් එකට හොරෙන් ඇස් දාන් ඉන්න අයව.අපි අපේ පෞද්ගලික තොරතුරක් හෝ අපේ පාස් වර්ඩ් දුරකථනයට ඇතුල් කරන විට පිටිපස්සේ ඉන්න කෙනෙක්ට එය හොදින් බලාගන්න හැකියාව තිබෙනවා.

මෙය දුරකථ්නයේ ආරක්ශාවට වගේම අපගේ පෞද්ගලික භාවයටත් ඉතාමත් අහිතකර සිදුවීමක්.ඉතින් Google සමාගමේ පරික්ශකයෝ දෙදෙනෙක් වන Hee Jung Ryu සහ Florian Schroff මෙම ගැටලුව විසදන්න AI(කෘතිම බුද්ධිය) යොදාගෙන විසදුමක් ලබදී තිබෙනවා.ඔව්න් මේ ප්‍රොජෙක්ට් එක නම් කරලා තියෙන්නේ “electronic screen protector”ලෙසයි.
(මෙය ක්‍රියා කරන ආකාරය පහල විඩියෝවෙන් නරඹන්න)

මෙය මේ වන විට Google සමාගමේ Pixel දුරකථනයේ අත්හදා බලමින් තිබෙනවා අපි දුරකථනයේ යම් වැඩක් කරමින් සිටිනා විට කවුරුහරි අපේ දුරකථන තිරය දෙස බලා සිටිනවනම් Neural Information Processing Systems මගින් මෙය හදුනාගෙන ඒ බව අපට කියනවා.ඔව්න් මේ සදහා යොදාගන්නේ front-facing කැමරාවයි.ඔබා වටා කොපමණ කලබලකාරි පරිසරයක් තිබුණත් තතපරෙයෙන් මිලියනයෙන් පංගුවකදී ඔබේ දුරකථනය දෙස හොරෙන් බලාසිටින පුද්ගලයන් හදුනා ගන්න මෙම පද්ධතිය හැකිවෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...