Local 

විශ වායුන් නිසා ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර තරගාවලිය නවතී?

Reading Time: 1 minute

මේ වන විට ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර 3 වැනි ටෙස්ට් තරගාවලිය දිල්ලියෙදි පැවැත්වෙනවා ඉන්දියාව විකට් 7 ක් දැවී ලකුණු 523 ලබාගෙන තිබෙනවා.විරාට් කෝලී ලකුණු 241 ලබාගෙන තිබෙනවා ඔහු මේ වන විට දිත්ව ශත 6 ගත් ක්‍රිඩකයෙකු බවට පත්ව තිබෙනවා.දිල්ලි නගරයේ ඇති අයහපත් පරිසර ත්තවය නිසා ක්‍රිඩකයන් මුක ආවරන යොදාගෙන සිටිනවා.දිල්ලි නගරයේ ඇති වායු දුශණය නිසා ඇතිවී තිබූ විශ වායු වලාව මිට මාසයකට පෙර සිට දිල්ලි නගරයේ වැසියන්ට මහත් කරදයක්ව තිබුනා.

වා‍යූ දූශණය ගැන පැමිණිලි කරනා චන්දිමාල්

ශ්‍රි ලංකා ක්‍රිඩකයන් පවතින අයහපත් වායු තත්වය නිසා ඇතිවී ඇති ස්වසන අපහසුතා පිළිබඳ පැමිණිලි කිහිපයක් විනිශ්‍ය කරුවන්ට කරුණු ලැබුවා මේ නිසා තරගය විනාඩි 15 පමණ ප්‍රමාද වූවා.මෙම පිටියේදීම 2009 දී පිච් එකේ තිබූ භයානක තතවයක් නිසා ටෙස්ට් තරගයක් අත හැර දැමීම සිදුවූවා.

මුක ආවරණ පැලදි ශ්‍රි ලංකා ක්‍රිඩකයන්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...