Lates 

ලබන අවුරුද්දේ කාර් එකක් ගන්නව නම් අතේ තියන ගාණට ගන්න පුලුවන් කාර්

2018 අයවැය යෝජනා ඔස්සේ නව බදුවලට අනුව විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා වන ආනයනික බද්ද රුපියල් ලක්ෂ 10කින් අවම වශයෙන් අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා සිය අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේ ය. ඉතින් ඔන්න තමන්ගෙම කියලා අළුත් වාහනයක් ගන්න සිහින මවපු ඔයාලට කදිම අවස්ථාවක් හිමි වෙලා තියෙනවා. ලක්ෂ දහයත් විස්සත් අතර මිල පවතින වාහනයක් දැන් ඔයාටත් මිලදී ගන්න නියම අවස්ථාවක් මේ. බලන්නකො ලක්ෂ දහයත් විස්සත් අතර මිලදී ගන්න පුළුවන් මේ වාහන අතර ඔයාගෙ සිහින වාහනයත් තියේද කියලා

සමාන්යෙන් ලක්ෂ 20 / 10 අතර ගන්න පුළුවන් වාහන

  1. Chery QQ ( Brand New )

02.Daihatsu Charade

03.Daewoo CIELO 1984

04.Subaru viveo 1994

05 Daihatsu Mira Eco

06 Mazda BJ5P

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...