Entertainment Foreign 

‌හැරිගේ සහ මර්කලාගේ රාජකීය උත්සවයට ට්‍රම්ප් නැද්ද

Reading Time: 1 minute

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගාන් මර්කල් ගේ විවහා ගිවිස ගැනීම නොබෝදා පැවැත්වුනා.2018 අවුරුද්දේ මැයි මාසයේ දෙදෙනාගේ විවහා උත්සවය පැවැත්වන බව කෙන්සිස්ටන් මාලිගාවෙන් නිවේදන කරලා තිබෙනවා.හැරි කුමරුගේ විවහාය තමා තවත් අවුරුදු 20 පමණ යනතුරු පැවැත්වෙන අවසන් රාජකීය විවහා උත්සවය.

හැරී සහ මර්කලා

මේ වන කොට බොහොදෙනා කතා කරන්නේ මෙම රාජකීය විවහා උත්සවයට කවුරුන් හට ආරාධනා ලැබේදැයි කියාය.බොහෝ දෙනා කියනා ලෙස මෙම අවස්ථාවට ලොකයේ සිටිනා බොහෝ වැදගත් පුද්ගායන් හා රජපවුලේ සමිපතයන් හට ආරධනා ලැබේ යැයි පවසනවා.

මීට කලින් පැවැති කේට් සහ විලියම් විවහා උත්සවය

එ‍යිනුත් ඇමරිකානු ජනපති විශේෂ වෙනවා එංගලන්තය සහ ඇමරිකාව අතර ඇත්තේ ඉතාමත් තද බැදීමක් නමුත් එංගලන්තයේ ටැබ්ලොයිට් පුවත්පත් පවසන ලෙස ඩොනල් ට්‍රම්ප් හට රජපවුලේ විවහා උත්සවයට ආරධනා ලැබුනු නැතැයි පැවසෙනවා.

Melania Trump and Prince Harry

රාජකීය විවහා උත්සවය කොටස් දෙකකින් යුක්තයි පළමු වැන්න පල්ලි ඇතුලේ යුවල විවහා වීම එම අවස්ථාවට සීමත රාජ්‍යා නායකයන් සහ පවුලේ හිතවතුන් පමණක් සහභාගී වෙනවා.ඒ අවස්ථවට කලින් ඇම‍රිකානු ජනපතිවරුන් සහභාගී වුවත් මෙවර ඩොනල් ට්‍රම්ප් හට ආරාධානා නොකරයි කියා බොහො දෙනා පවසනවා.කෙසේ වෙතත් ඉන්පසුව පැවැත්වින සුවිශේශි සාදයට ට්‍රම්ප් හට ආරාධානා ලැබෙයි යැයිද පැවසෙනවා.

හැරී,ඔබාමා සහ මිචෙල්

මෙයට ප්‍රධාන හේතුව වනේ හැරී කුමරු ට්‍රම්ප් විරෝදී පුද්ගලයෙක් වීමයි.ඒවගේම හැරි කුමරු බැරක් ඔබාමාගේ සමීප හිතවතෙක්.වරක් හැරී කුමරු ප්‍රසිද්දීයේම මාධ්‍යට පැවසුවේ ඔහු ට්‍රම්ප්ගේ රසිකයෙක් නොවන බවයි.හැරිකුමරු පවසනේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ප්‍රජාත්‍රන්තා වාදයට විරුද්ධ පුද්ගලයෙකු ලෙසයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...