Entertainment Foreign 

‌ඊයේ ඇමරිකාවේ පැවැත්වුන විචිත්‍ර Christmas Tree lighting උත්සවයේ ඔබ නොදත් තතු

Reading Time: 1 minute

ඊයේ දිනයේ ඇමරිකාවේ සාම්ප්‍රදායික Christmas Tree lighting උත්සවය පැවැත්වුනා ඒ 95 වන වතාවටයි.නත්තල් ගසේ විදුලි බුබුලු දැල්වීම කලේ මෙලනියා ට්‍රම්ප්ගේ අතිනුයි.ඇමරිකාවේ වාර්ශිකව නත්තල් උත්සවය ඇරඹෙන්නේ එරට ජනපති නත්තල් ගසේ විදුලි බුබුලු දැල්විමෙනි .

10 සිට විදුලි බුබුලු දැල්වීමට ගණන් කල ආකරය

මේ අවස්ථාවේ ඉතා කෙටි කතාවක් කර ට්‍රම්ප් විසින්ම මෙලනියා ට්‍රම්ප් ට විදුලි බුබුලු දැල්වීමට 10 සිට 1 වෙනතුරු ගණන් කලේය.මේ නැරඹීමට ට්‍රම්ප්ගේ දියණියන් සහ ට්‍රම්ප්ගේ මුණුබුරන්ද පැමිණ සිටියේය.

ට්‍රම්ප්ගේ දියණියන් සහ මුනුබුරන්

 

කෙසේ වෙතත් ට්විටර් සමාජ ජාලයෙ මේ පිලිබද විවිධ කතා ප්‍රචාරය වෙමින් පවති එනම් කලින් වසරට වඩා අඩු ජනතාවක් මෙවර මෙම උත්සවය පැමිණියා යන්නයි.හිස් ආසන සහිත ඡායාරුප රැසක් ට්විටර් සමාජ ජාලයේ හුවමාරුවෙමින් පවති

හිස් ආසන සහිත ඡායාරුප

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...