Entertainment Foreign Local 

‌ඩොලර් 700න් අරඹාඩොලර් ලක්ශ ගණ්නක අයොජිකයන් ලබාගත් ශ්‍රි ලංකාවේ ව්‍යාපාරිකයා

ලංකාවේ කොල්ලේක් හදපු සුපිරි බ්‍රැන්ඩ් එකක් ගැන තොරතුරු අන්තර්ජායලෙන් වාර්තාවෙනවා.කමජ් සිල්වා කියනේ කැනඩාවේ ජිවත් වෙන ශ්‍රි ලංකාවේ තරුණයෙක් ඔහු ඔහුගේ රැකියාව නැතිවුන දවසේ සිට ඔහුගේම සමගමක් අරඹාතිබෙනවා.ඔහු එම සමාගම අරඹන විට ඔහු අතේ තිබි ඇත්තේ $700 පමණයි.ඔහු මාස් පතා දායක මුදල් සහ ඔහු ආසම දෙයක් වූ සපත්තු එකතු කර නව සමාගමක් අරඹා තිබෙනවා.පාරිබෝගිකයාට ඔහුගේ වෙබ් අඩවියෙන් රෙජිස්ටර් වී පැකේජ් තුනක් යටතේ මාසිකව මුදල් ගෙවීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව පාරිබෝගිකයාට ඔහු කැමතිම බ්‍රැන්ඩ් එකේ සපත්තු සහ මේස් වර්ග නිවසටම එවනවා.

www.sneakertub.com

ඔහු අරඹන ලද සමාගමේ නම තාමා Sneakertub .ඔහුගේ නිර්මානයක් වෙන මේ කොම්පැණිය දිනෙන් දින දියුණුවට පත්වෙනවා.තවමත් ඔහු පවසන ලෙස ඔහුට මේ සදහා තැනක් වත් නැ ඔහු මේ සියල්ල කරනේ ඔහුගේ නිවසේමයි.නමුත් දැන් ඔහුගේ මේ නව ව්‍යාපාරය වඩා බොහෝ පිරිසක් එකතුවී සිටිනවා.

ඔහු පවසන ලෙස ඔහු මේ ව්‍යාපරය අරඹන විට කිසිම සමගක දැන හැදුන්කමක් තිබී නැ.ඔහු කර ඇත්ටේ සමාගම් වලට කතා කර ඔහුගේ නව ව්‍යාපාරය ගැන ඔවුන්ට පැහැදිලි කිරීමයි.මුලින් කිසිම සමාගක් ඔහුව ගණන් අරන්වත් නැ.ඔහු කර ඇත්තේ ඔහුව ප්‍රතික්ශේප කරනා සමාගම් වලට ආයෙ අයේ දුරකථන ඇමතුම් දෙමින් ඔහුගේ නව ව්‍යාපාරය ගැන කිමයි මෙසේ යන විට ඔහු සමග එකතුවීමට සමාගම් කිපයක් කැමති වී තිබෙනවා Puma,Ransome,Saucony .

ඔහු ඔහුගේ මේ අලුත් ව්‍යාපාරය ගැන තොරතුරු BBC නාලිකාවේ DRAGONS’DEN ‍රියලිටි වැඩසටහනට ඉදිරිපත් කරනු ලැබුවා.එහිදී විනිශ්‍ය මණ්ඩලයේ සිටි කොටිපති ව්‍යාපරිකයන් 4 දෙනෙක් ඔහුගේ ව්‍යාපාරයට මුදල් යෙදවීමට කැමැත්ත පල කලා පහල ඇත්තේ එම අවස්ථාවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...