Sport 

BREAKING NEWS : ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකත්වක්

Reading Time: 1 minute

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මීට සුථ මොහොතකට පෙර පත් කර තිබෙනවා. ඒ අනුව 2017 වසර තුළ එක්දින නායකත්වයට පත් 05 වැනි ක්‍රීඩකයා තිසර වෙනු ඇති.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...